View attachment 250831
Dialog me package use karana aya innawada, me kiyanawa wage youtube unlimited da?
අනුර මොනවද බං දැන් රටේ හදලා තියෙන්නේමොන බොරුවක්ද බන් ඔය. ඔය unlimited, unlimited ගාන එකේ තියෙනව නේද 360p විතරයි unlimited බුලුවන් කියලා.
ඇත්තටම බන් උබලට පුලුවන්ද 360p video බලන්න මේ AI තියෙන දියුණු ලෝකෙ?
මේ දවස් ටිකේ ලංකාවට ඇවිත් 2000 මුල ඉන්ටනෙට් යූස් කරපු එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නෙ මට නං. රනිල් රාජපක්ෂලා සුපිරි රටක් හදල ගිහින් තියෙන්නෙ. අනුරලට තෑගිත් දෙන්න ඕන කාලකණ්ණි කාපු රටවල් හදනවට.
package balala newei. loyalty balala denneමොන පැකේජ් තියෙන අයටද දෙන්නේ? තාම 5G පැකේජ් රිලීස් කරලා නෑනේ?
package balala newei. loyalty balala denne
පුකේ මයිල් ශේෂය මත වෙන්න බැරිද?Loyalty බලන්නෙ කොහොමද ??
loyalty balanne komada?package balala newei. loyalty balala denne
gampaha patte samahara kukullunta dilalu5G router ekak free hambuna kukulo innawada
5G speed මොකටද බං උන් දෙන 35 GB package වලට?Dialog 4G router ekata Dialog 5G router eka Free maru karala hambuna aya innawada? FB eke Reddit eke dakka godak ayage 4G ekata 5G device free exchange karala deela.
![]()
ZLT x100Mgampaha patte samahara kukullunta dilalu
mokadda bn e model eka. chinese kattak wage
------ Post added on May 27, 2025 at 2:06 PM
ekath aththa tamai5G speed මොකටද බං උන් දෙන 35 GB package වලට?
ඔව් බං. ඕක අරගෙන කරන්නෙත් 35 GB work and learn දාගන්න එක නම් කතා කරලා වැඩක් නැහැ අපේ රටේ Internet policy එක ගැන government එකේ.ZLT x100M
ekath aththa tamai
------ Post added on May 27, 2025 at 2:52 PM
YOUTUBE 1080 , FB ,OKKOMA FREE.. mage prasna meheta 15 to 20mb speed tamai enne...View attachment 250831
Dialog me package use karana aya innawada, me kiyanawa wage youtube unlimited da?
me pak ekin 1080 yt video beluwoth data kepenne.. YT FB ETC full freeමොන බොරුවක්ද බන් ඔය. ඔය unlimited, unlimited ගාන එකේ තියෙනව නේද 360p විතරයි unlimited පුලුවන් කියලා.ඇත්තටම බන් උබලට පුලුවන්ද 360p video බලන්න මේ AI තියෙන දියුණු ලෝකෙ?
ඒක හරියට කඩේකට ගියාම උබට කියනවා unlimited කන්න පුලුවන් අපේ බුෆේ එකෙන්. යටින් චූටියට ලියල තියෙනවා හැබැයි චිකන් කටුයි, කරවල කටුයි විතරයි කියලා
මේ දවස් ටිකේ ලංකාවට ඇවිත් 2000 මුල ඉන්ටනෙට් යූස් කරපු එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නෙ අපිට. හරියට වීඩියෝ එකක් බලාගන්න බෑ කැමති විදියට. දැන් ඉවර වෙයිද දැන් ඉවර වෙයිද කියල බලාගෙන ඉන්නවා unlimited ඩේටා. රනිල් රාජපක්ෂලා සුපිරි රටක් හදල ගිහින් තියෙන්නෙ. අනුරලට තෑගිත් දෙන්න ඕන කාලකණ්ණි කාපු රටවල් හදනවට.
matath wadipurama yanne YT thama podi eka balana nisaYOUTUBE 1080 , FB ,OKKOMA FREE.. mage prasna meheta 15 to 20mb speed tamai enne...
tawa dawas18i tiyanawa... giya mase rollover ekin 359gb tiyanawa tama... me masa 420 ekk 800gb balance ..
montly 500gb + use wenawa .. godak yanne YT HD ekata
me pak ekin 1080 yt video beluwoth data kepenne.. YT FB ETC full free
------ Post added on May 27, 2025 at 3:59 PM
mageth ehamai Me, wife, podi denna okkoma YT HD ekinmai balanne... YT premium (family) tiyana hinda ads netuwa balanawa... proble ekka SPEED eka madi ,, reta withara 35-40mb enne.. normally 15mb tamai ennematath wadipurama yanne YT thama podi eka balana nisa