Kohomada experience eka (Dialog 4G or Bell 4G) fast and stability athin? Please reply
chatudil Well-known member Mar 19, 2008 381 552 93 My Home Oct 26, 2015 #1 Kohomada experience eka (Dialog 4G or Bell 4G) fast and stability athin? Please reply
Chathuranga1 Well-known member Jan 25, 2008 9,045 1,523 113 ඇතුගල පාමුල Oct 26, 2015 #3 Bell 4G ..දෙකම පාවිච්චි කරලා කියන්නේ
chatudil Well-known member Mar 19, 2008 381 552 93 My Home Oct 26, 2015 #5 hirawenne nathiwa, use karanna puluwanda Bell 4G?
Chathuranga1 Well-known member Jan 25, 2008 9,045 1,523 113 ඇතුගල පාමුල Oct 26, 2015 #6 chatudil said: hirawenne nathiwa, use karanna puluwanda Bell 4G? Click to expand... බෙල් 4G දෙන්නේ ලංකාබෙල් එකේ agent කෙනෙක් ඇවිල්ල සිග්නල් චෙක් කරලා ..උන් කියල තියන ගානට වඩා පොඩ්ඩක් වත් අඩු උනොත් ලයින් එක දෙන්නේ නෑ කිසිම කෙස් එකක් නෑ .බය නැතුව ගනින්
chatudil said: hirawenne nathiwa, use karanna puluwanda Bell 4G? Click to expand... බෙල් 4G දෙන්නේ ලංකාබෙල් එකේ agent කෙනෙක් ඇවිල්ල සිග්නල් චෙක් කරලා ..උන් කියල තියන ගානට වඩා පොඩ්ඩක් වත් අඩු උනොත් ලයින් එක දෙන්නේ නෑ කිසිම කෙස් එකක් නෑ .බය නැතුව ගනින්
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Oct 27, 2015 #8 Chathuranga1 said: බෙල් 4G දෙන්නේ ලංකාබෙල් එකේ agent කෙනෙක් ඇවිල්ල සිග්නල් චෙක් කරලා ..උන් කියල තියන ගානට වඩා පොඩ්ඩක් වත් අඩු උනොත් ලයින් එක දෙන්නේ නෑ කිසිම කෙස් එකක් නෑ .බය නැතුව ගනින් Click to expand... ඩයලොග් උනුත් එහෙම තමයි.. සිග්නල් කටු තුනට වැඩි නම් විතරයි දෙන්නෙ..
Chathuranga1 said: බෙල් 4G දෙන්නේ ලංකාබෙල් එකේ agent කෙනෙක් ඇවිල්ල සිග්නල් චෙක් කරලා ..උන් කියල තියන ගානට වඩා පොඩ්ඩක් වත් අඩු උනොත් ලයින් එක දෙන්නේ නෑ කිසිම කෙස් එකක් නෑ .බය නැතුව ගනින් Click to expand... ඩයලොග් උනුත් එහෙම තමයි.. සිග්නල් කටු තුනට වැඩි නම් විතරයි දෙන්නෙ..