Dialog 4G Outdoor Unit

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේ හරියට Dialog 4G Outdoor Unit දැම්මත් Signal එන්නේ නැද්ද ?

    2500 වගේ තියෙන ඇන්ටෙනා එකට එනවා ද ? GL බට දෙකක් සෙට් කරන්න වෙයි ද ?

    4.png
     
    • Like
    Reactions: Kachaya

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    උබ සැහෙන කට්ටක්නෙ බන් කන්නේ ඔය. ගනින්කෝ එස් එල් ටී ෆික්ස්ඩ් කනෙක්ෂන් එකක්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    උබ සැහෙන කට්ටක්නෙ බන් කන්නේ ඔය. ගනින්කෝ එස් එල් ටී ෆික්ස්ඩ් කනෙක්ෂන් එකක්.

    එකක් ගත්තා මම මේ ටිකේ නම් හරිම Slow ඒ නිසා අයින් කලා Mobitel පැකේජ් එකක් ගත්තා එකෙන් යන්නේ Data ඉක්මනින් කැපෙනවා එකේ Mbps 20 එනවා HSPA වල. එත් 4G නෑ ටවර් එක ගේ ඉස්සරහා තියෙන්නේ Mobitel එත් 4G Siganl තියෙන්නේ Dialog , indoor එක තියෙන හරියේ එකේත්
     
    • Sad
    Reactions: Kachaya

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    dialog eken ganing free denne
    above 1400 packages / postpaid only
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    dialog eken ganing free denne
    above 1400 packages / postpaid only

    කලින් එකක් ගත්තා Outdoor Unot Stock naha kivva nisa disconnect kara
    eye gihin ahuwa aya Stock tiynawa kivva nisa aya Active karala Req ekk damma Outdoor Unit ekata
    ada call karala kiynawa Antena eka dammath signal ena ekk naha kiyala un chek karala balanm kivva avilla ekai man ahuve oya Area ekata Signal eida kiyala ? mokada outlet ek unnm mata kivve enawa kiyala eth owa gahanna ena un kivve enna naha kiyala ada call karala
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Dialog ekata call karala location eka kiyala upload speed adui kiyala technical support ekata complain karapan.
    Un free outdoor unit eka hai karai. Ethakot apata speed enawa
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    කලින් එකක් ගත්තා Outdoor Unot Stock naha kivva nisa disconnect kara
    eye gihin ahuwa aya Stock tiynawa kivva nisa aya Active karala Req ekk damma Outdoor Unit ekata
    ada call karala kiynawa Antena eka dammath signal ena ekk naha kiyala un chek karala balanm kivva avilla ekai man ahuve oya Area ekata Signal eida kiyala ? mokada outlet ek unnm mata kivve enawa kiyala eth owa gahanna ena un kivve enna naha kiyala ada call karala

    ekak hay kara ganing complain ekak dahan wadee kara ganna puluwan
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොලඹට වරෙන් බන්
    ඇයි සල්ලි තියාන ඔච්චර නටන්නේ

    මේහ් මන් හොස්ටින් කරන්නේ නෑ හරිද
    නැතනම් මේකේ උණුත් මාත් උඹ වගේ ^&*(( කියලා හිතයි