Dialog 4g Router එකකට ලැප්ටොප් 4ක් connect කරනවා කියලා හිතන්න. එහෙම උනොත් අපිට පුලුවන්ද MAC Address එක අනුව මේ මේ Laptop එකේ use කරන්න පුළුවන් GB මෙච්චරයි කියලා limit කරන්න. රෑට මෙච්චරයි දවල්ට මෙච්චරයි කියලත් limit කරන්න පුළුවන් වෙන්න ඕනා.
Dialog Router එකේ Admin Panel එකෙන් මේක කරන්න පුලුවන්ද ? බැරිනම් මේක කරන්න පුළුවන් Software එකක් හරි තියෙනවද ?
Dialog Router එකේ Admin Panel එකෙන් මේක කරන්න පුලුවන්ද ? බැරිනම් මේක කරන්න පුළුවන් Software එකක් හරි තියෙනවද ?