මචංලා, මගේ ගාව තියෙන්නේ ZLT S10 Dialog Router එකක්, මේකේ Signal bar 5 ම indicate කරනවා ගොඩක් වෙලාවට. හැබයි හිටපු ගමන් signal bar 1 ට බහිනවා, එතකොට ආයේ restart කරන්න ඕනේ හරියන්න.
සමහර වෙලාවට singal හොඳටම තිබ්බත් internet පට්ට slow. Call කරාම හැමදාම උන්ගේ පැත්තෙන් Network reset එකක් කරලා හරිද බලන්න කියනවා. ඒක ඒ වෙලාවට විතරක් හරි ගිහින් ආයෙම ආර කලින් ලෙඩ ටික එනවා. දැනුත් call එකක් අරගත්තම උන් කලින් බයිලේම ගහපු නිසා මම බැනලා cut කරලා දැම්මා. මම මේ මාසෙට කෝල් 5 විතර අරන් ඇති Dialog එකට මේකට මොකක්ද කරන්න පුළුවන්. රවුටර් එකේ case එකක් නිසාද මේක වෙන්නේ?