ඩයලොග් Router Signal Issue

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    776
    739
    93
    මචංලා, මගේ ගාව තියෙන්නේ ZLT S10 Dialog Router එකක්, මේකේ Signal bar 5 ම indicate කරනවා ගොඩක් වෙලාවට. හැබයි හිටපු ගමන් signal bar 1 ට බහිනවා, එතකොට ආයේ restart කරන්න ඕනේ හරියන්න.

    සමහර වෙලාවට singal හොඳටම තිබ්බත් internet පට්ට slow. Call කරාම හැමදාම උන්ගේ පැත්තෙන් Network reset එකක් කරලා හරිද බලන්න කියනවා. ඒක ඒ වෙලාවට විතරක් හරි ගිහින් ආයෙම ආර කලින් ලෙඩ ටික එනවා. දැනුත් call එකක් අරගත්තම උන් කලින් බයිලේම ගහපු නිසා මම බැනලා cut කරලා දැම්මා. මම මේ මාසෙට කෝල් 5 විතර අරන් ඇති Dialog එකට 😑 මේකට මොකක්ද කරන්න පුළුවන්. රවුටර් එකේ case එකක් නිසාද මේක වෙන්නේ?
    Machan mama eye katha kalama Dialog Broad band e ekata , un ehen monawahari kala, eta passe mata kiuwa SIM eka galawala pihidala apahu danna kiyala, eta passe hari dannam speed eka thiyanawa tikak
     

    Attachments

    • IMG_4709.jpeg
      IMG_4709.jpeg
      95.6 KB · Views: 19
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    887
    610
    93
    Machan mama eye katha kalama Dialog Broad band e ekata , un ehen monawahari kala, eta passe mata kiuwa SIM eka galawala pihidala apahu danna kiyala, eta passe hari dannam speed eka thiyanawa tikak
    ඕක තාවකාලිකයි මචන් 😕 ආයෙම අවුල් යනවා දවසකින් කීපයකින්. මාත් කතා කරපු දෙපාරම ඔහොම කළා, ආයෙත් ලෙඩේ ආවා ඒ වෙලාවේ හරි ගියාට.
     
    • Sad
    Reactions: Cricket crazy

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,678
    18,790
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Kohomada karanne machan?
    රවුටර් ලොග් වෙල device settings වල තියෙ. වතාවකට එක බෑන්ඩ් එකක් දාල චෙක් කරන්න.
    status වලින් cell id එක චෙක් කරන්න speed වෙලේ. slow වෙලෙත් check කරන්න change වෙලාද බලන්න. එකම වෙලේ චෙක් කරන්න උදේ නම් උදේ හවස නන් හවස. base එකේ ලෝඩ් වෙද්දි හවස කොහොමත් ස්ලොව් වෙනව.
     
    • Like
    Reactions: EzioAuditore