Dialog 4G Router

cool_sachini

Member
Feb 12, 2012
100
4
0
38
Nugegoda
Dialog 4G Router එකේ SIM එක ගලවලා වෙන 4G Phone එකකට දාලා use කරන්න පුළුවන්ද?
එහෙම කළොත් Dialog Warranty එක Cancel වෙනවද?

Huawei-E5172-LTE-4G-Router.gif
 
mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Dialog 4G Router එකේ SIM එක ගලවලා වෙන 4G Phone එකකට දාලා use කරන්න පුළුවන්ද?
එහෙම කළොත් Dialog Warranty එක Cancel වෙනවද?

Huawei-E5172-LTE-4G-Router.gif

oke frequency eka phones walata support karanne naha
Huawei E392 kiyana Dongle ekata wiatarak danna puluwan

Speed eka 50mbps wage wenakam enawa