dialog 4g router එක unlock කරල
වෙන සිම් දාල නෙට් යන කට්ටිය එළකිරි එකේ ඉන්නවද?
unlock කරන තැනක් හරි software එකක් හරි දන්නවද ?

3G සිම් වැඩ කරන්නෙ නෑ..
dialog 4g සිම් එකක් දල, nighttime package එක දල download කරන්න බැලුවේ මචන්

ඒ සිම් එක විතරක් විකුණන්නෙ නැහැනේ..
dialog 4g සිම් එකක් දල, nighttime package එක දල download කරන්න බැලුවේ මචන්

Machan oke enna firmware eka modify karala ewane, router eka unlock karath 4G networks witharai ahuwen. 3G networks alana nam firmware ekak dana onna factory firmware eka. Ubata oka unlock karala Dialog hari Mobitel hari 4G sim ekak pawichi karana puluwan, habai Dialog hari Mobitel hari 4G signal thiyena onnaa![]()

Night time Package cannot be activated on 4G. Chat with and see - http://www.dialog.lk/chat
dialog 4g router එක unlock කරල
වෙන සිම් දාල නෙට් යන කට්ටිය එළකිරි එකේ ඉන්නවද?
unlock කරන තැනක් හරි software එකක් හරි දන්නවද ?
ඩයලොග් කලින්ම ආපු එකේ පුළුවන් බන්.. දැන් එන එකේ බහ Firmware එක Modified Network Mode එක වෙනස් කරන්න බහ Auto කියල Default එන්නේ 4G වෙන 4G සිම් එකක් පාවිච්චි කරන්න පුළුවන්..![]()