අලුතින් connection එකක් ගත්තා සිග්නල් බැලුවේ නම් නෑ සිග්නල් තියෙන්න ඕනේ . මම දන්න විදිහට . call එහෙම ගන්න පුළුවන් එකක් . no service කියලා වැටෙනවා . ඒ කියන්නේ සිග්නල් නැද්ද . නැත්තම් තවම active වෙලා නැද්ද