උබ ඔක්කොටම කලින් වොයිස් ලයින් එක ඇක්ටිව් කර ගනින්. මාත් ඇක්ටිව් කරා. රෙන්ටල් එකක් නෑ මගේ එකට. කෝල් කරොත් විතරයි බිලට ඇඩ් වෙන්නෙ. ටෙලිකොම් ලයින් දෙනකොට දෙන ලෑන්ඩ් ෆෝන් එකක් තමයි බන් ඕකට කනෙක්ට් කරන්න ඕනි. ඒක ඩයලොග් එකෙන් රු 1800කට වගේ අර ගන්න පුලුවන්. නැත්නම් CDMA ෆෝන් එක වගේ තියන රවුටරේට මාරු වෙන්නෙ. (සිග්නල් හොදට තියනව නම්).