DIALOG 4G රව්ටර් එකේ සිම් එක PHONE එකකට දාල පාවිච්චි කරන්න පුලුවන්ද?
S sapu20 Member Nov 2, 2011 273 9 0 Aug 17, 2016 #1 DIALOG 4G රව්ටර් එකේ සිම් එක PHONE එකකට දාල පාවිච්චි කරන්න පුලුවන්ද?
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Aug 17, 2016 #5 බෑ බෑ බෑ.. ඩොන්ගල් එකක් ගනින්.
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Aug 17, 2016 #6 Dialog Home broadband 4G wenai.. Mobile 4G wenai. Signal dekak. WCDMA wenai..
uajanath Well-known member Apr 1, 2009 8,440 1,857 113 Aug 17, 2016 #7 Not supported different newtwork method Mobile 4g is = FDD ROUTER 4G IS = TDD