Dialog 4G ගොඩක්ම Slow ද බන් ?
එපා වෙලා ඉන්නේ 22 ඉදන් අද වෙනකම් පට්ට slow
max 500KB/sec එන්නේ.
උබලගේත් එහෙමද ?
එපා වෙලා ඉන්නේ 22 ඉදන් අද වෙනකම් පට්ට slow
max 500KB/sec එන්නේ.
උබලගේත් එහෙමද ?
VPN use karaddi normal ISP dena speed ekata wada godak adu wenawa.
\Dialog 3G ඔය වගේ මන් ඊයේ උන්ට කතා කරලා කිව්වා Kbps 300 අඩු වෙලා Speed ඒක සමහර වෙලාවට Kbps 50 අඩුයි
VPN නැතුව යන සයිට් වලටවත් යන්නේ නැති වෙලාවල් තියෙනවා