Dialog 4G Slow ද බන් ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Dialog 4G ගොඩක්ම Slow ද බන් ?
    එපා වෙලා ඉන්නේ 22 ඉදන් අද වෙනකම් පට්ට slow
    max 500KB/sec එන්නේ.

    උබලගේත් එහෙමද ?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    kiyahanko ubalageth ehemada bnz

    epa wela inne sinhalu


    8216721933.png
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ow bn redda epa wela inne kisi wadak karaganna ba / thawa tikakin call ekk aran jathiya amathanawa
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Dialog 3G ඔය වගේ මන් ඊයේ උන්ට කතා කරලා කිව්වා Kbps 300 අඩු වෙලා Speed ඒක සමහර වෙලාවට Kbps 50 අඩුයි

    VPN නැතුව යන සයිට් වලටවත් යන්නේ නැති වෙලාවල් තියෙනවා
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Dialog 3G ඔය වගේ මන් ඊයේ උන්ට කතා කරලා කිව්වා Kbps 300 අඩු වෙලා Speed ඒක සමහර වෙලාවට Kbps 50 අඩුයි

    VPN නැතුව යන සයිට් වලටවත් යන්නේ නැති වෙලාවල් තියෙනවා
    \
    එක තමා බන් මම ඔන්ලියින් වැඩ කරන උන්ට මාර ප්‍රශ්නේ මේ ටිකේ. වැඩක් කරගන්න නෑ