dialog 4g slow welada?

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,566
    1,564
    113
    Galle
    Ow bam slt fibre වලටmove උනා
    මචෝ උනේ download and upload දෙකම පැකේජ එකෙන් කපෙනවනේ....unlimited upload nemei neda

    I complained 4 times still no solution... Fuckers... SLT fiber is a good solution for now but cost is high as I saw on website
    ------ Post added on Nov 27, 2024 at 6:28 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    eka parata 100kbps wage wela up wenawa. epa wenawa. facebook load wennewath ne.
    kohomath enne 6Mbps wage speed ekak tika dawasaka idan
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    4G bill ekai fiber bill ekai samanai bn. Fiber gnn
    පිෂ්ෂුද බන්? Fiber bill එකෙන් බාගෙටත් අඩු ගාණක් Dialog 4G prepaid වල සෙට් වෙන්නේ
    SLT හිකිස් වෙන්නේ tax ගැහුවම

    උබලට 36ක් ද මෙහෙ 15ට අඩුයි
    Over 50Mbps යනවා, speed හොදයි
    අවුරුද්දකට 3-4 පාරක් මේ වගේ packet drop වෙනවා, ඒක ඉතින් කේස් තමයි :dull:
    SLTත් ඉතින් line එක උඩට මොනවා හරි වැටුණම ඉවරයි
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    1732712865209.png


    Dialog 4G HBB
    Work and Learn Package 80 GB 😎

     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,639
    33,822
    113
    ඩයලොග් ප්‍රමෝෂන් ටීම් වල උට්ටලා ඉවක් බවක් නැතිව රවුටර් විකුණලා ටවර් ඕවර් ලෝඩ් වෙලා තියෙන්නේ
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    ඩයලොග් ප්‍රමෝෂන් ටීම් වල උට්ටලා ඉවක් බවක් නැතිව රවුටර් විකුණලා ටවර් ඕවර් ලෝඩ් වෙලා තියෙන්නේ
    තාමත් එහෙමද ? අවුරුදු 3කට වගේ කලින් ඔය case එක නිසා STL fiber වලට මාරු උනේ