Dialog 4G Speed eka kora neda?????

Jul 17, 2018
610
31
0
රෝසි ආච්චි;23426283 said:
99EQP3n.png


:rofl::rofl:
දාපිය මම වගේ රවුටරේ ස්ක්රින්ශෝට් එකක්. ඔය ඉලක්කන් නිකන් දාන්න බැරිද බන් ෆයිල් එකක් PAN එකේ ෂෙයාර් කලත් එහා කාමරේ කොම්පියුටරේට ඔහොමනෙ ඩේටා යන්නේ..
 
Jul 17, 2018
610
31
0
කෝ අර ඇන්ටෙනාවක් ගහපු එකා.. අනේ මන්දා මේ තොරොම්බල් බදු කාරයෝ මිනිස්සුන්ව අන්දන තරමක්.. මේ මගේ කාර් එකේ නිවුස් ස්ට්‍රීම් කරන කනෙක්ෂන් එක. මාසෙට අඩුම 450GB වත් යනවා මේකට හැම මාසෙම.. මේ පකයා ඇන්ටෙනා ගහගෙන නානවා. මේක මුවින් මෝෂන් ලැටසි ස්පීඩ් එක සාමන්යෙන් 21ක් විතර. නැත්තම් HD ස්ට්‍රීම් කරන්න බැනේ..
 
Jul 17, 2018
610
31
0
ඇන්ටෙනාවක් නෙමෙයි කෙලින්ම ගහපන් ඩේටා සෙන්ටර් එකට කේබල් එකක් ඩයලොග් එකේ.. අපරාදේ බන් උබේ සල්ලි..
 
Jul 17, 2018
610
31
0
අන්ටෙනාත් නැ ස්ක්රින්ශෝටුත් නැ.. ආවේ මට මෙගාබිට් මෙගාබයිට් උගන්නන්න. ටහිකෙයි ඉතින් මේ පෙරුමාල්ට ඕවා කියලා දෙන්න අවොත්.
 
Jul 17, 2018
610
31
0
මුන් හිතන් ඉන්නේ මේ අපිට තියෙන්නේ ලංකාවේ සිම් විතරයි කියලා. අපිව අල්ලයි ලංකාවේ උන්..




Screenshot_2018_07_18_Mobile_Wi_Fi_3.png
 

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,481
    142
    63
    Kandy
    Dialog 4G Speed eka kora neda?????

    7480344523.png




    connection eka dialog Home broadband
    package 66GB
    router eka newe outdoor antena ekak gahala wena tower ekak allala ekata lock kara,



    B310s-925 Router ekata speed eka 200kb apita enne....

    antena eka eliye set wenne ekata thama sim eka danne. eke idla network cable eka ge athulata enawa,
    eken antena ekatama awa router ekata connect wenawa.

    tower ekak allaganna eka thama tikak amaru.

    hnda tower ekakata set une meka witharai anith serama 12-20Mbps max enne

    me tower eke upload eka nam madi 1.50mbps max enne..


    anith towers wala 4-6 mbps wa upload eka.. eth ewaye downlod madi.

    dialog eken dunna router eka ain karala tyanne dan




    QPg5Jah.png





    stable tower ekak lock kara gaththe dialog service team ekada?
    mea gadjet ma onada okata?
     
    Jul 17, 2018
    610
    31
    0
    stable tower ekak lock kara gaththe dialog service team ekada?
    mea gadjet ma onada okata?
    එහෙම ටවර් ලෝක කරනවා කියලා දෙයක් නැ බන්.. සිග්නල් වැඩිම ටවර් එකට කනෙක්ට් වෙනවා, එකේ යුසර්ලා වැඩි නම් ඩ්‍රොප් කරනවා. එකක්ම කියලා සංගීත පුටු තරගේ වගේ ටවර් එකක් බදාගෙන ඉන්න බැ සබ්ස්ක්රයිබර් කෙනෙකුට.. එකට ලෝඩ් එක වැඩි උනගමන් ෂෙඩ් කරනවා.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,481
    142
    63
    Kandy
    එහෙම ටවර් ලෝක කරනවා කියලා දෙයක් නැ බන්.. සිග්නල් වැඩිම ටවර් එකට කනෙක්ට් වෙනවා, එකේ යුසර්ලා වැඩි නම් ඩ්‍රොප් කරනවා. එකක්ම කියලා සංගීත පුටු තරගේ වගේ ටවර් එකක් බදාගෙන ඉන්න බැ සබ්ස්ක්රයිබර් කෙනෙකුට.. එකට ලෝඩ් එක වැඩි උනගමන් ෂෙඩ් කරනවා.

    thanks
     
    Jul 17, 2018
    610
    31
    0
    ටවර් එකට ලග උනොත් විතරක් ස්පීඩ් ගන්න පුළුවන්. ඇන්ටෙනා ගැහුවා කියලා සිග්නල් කණු ඔක්කොම පිරුනා කියලා වැඩක් නැ.. ට්‍රාන්ස්මිට් කරන්න තරම් ලොකු පවර් එකක් අපේ දිවයිස්වලට නැ.. ඒ නිසා මොන ලබ්බ කලත් පැකට් ට්‍රාන්ස්මිට් වෙන්නේ නැ හැෂ් නැත්තම්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    6,186
    9,131
    113
    එහෙම ටවර් ලෝක කරනවා කියලා දෙයක් නැ බන්.. සිග්නල් වැඩිම ටවර් එකට කනෙක්ට් වෙනවා, එකේ යුසර්ලා වැඩි නම් ඩ්‍රොප් කරනවා. එකක්ම කියලා සංගීත පුටු තරගේ වගේ ටවර් එකක් බදාගෙන ඉන්න බැ සබ්ස්ක්රයිබර් කෙනෙකුට.. එකට ලෝඩ් එක වැඩි උනගමන් ෂෙඩ් කරනවා.

    nodanna reddawal katha karanna epa ban, sim eke thiyenawa serial eka wage number ekak, eka aragena signal wadima tower ekata lock karala denawa. onenam dialog tech ekata call karala ahala balapan. mageth kalin lagama tower ekata thama connect une, but eke load wadi nisa slow. passe tikak durin thiyena tower ekakata lock karala dunna.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    6,186
    9,131
    113
    stable tower ekak lock kara gaththe dialog service team ekada?
    mea gadjet ma onada okata?

    oya gadget ekama one na, technical team ekata call karama wade karala denawa. habai use karanna bari tharamatama connection eka slow nam witharai un eka karala denne. sim eke serial number eka witharai un illanne
     
    Jul 17, 2018
    610
    31
    0
    රෝසි ආච්චි;23426720 said:
    nodanna reddawal katha karanna epa ban, sim eke thiyenawa serial eka wage number ekak, eka aragena signal wadima tower ekata lock karala denawa. onenam dialog tech ekata call karala ahala balapan. mageth kalin lagama tower ekata thama connect une, but eke load wadi nisa slow. passe tikak durin thiyena tower ekakata lock karala dunna.
    IMSI එකෙන් එහෙම කරන්න බැ බන්. නොදන්නා මගුල් කියවන්නේ උබ. කෝ කියපන් බලන්න ස්ක්රින්ශෝට් එක උබේ රවුටරේ.
     
    Jul 17, 2018
    610
    31
    0
    රෝසි ආච්චි;23426729 said:
    oya gadget ekama one na, technical team ekata call karama wade karala denawa. habai use karanna bari tharamatama connection eka slow nam witharai un eka karala denne. sim eke serial number eka witharai un illanne
    උබ කියන්නේ 413 පටන් ගන්න IMSI number එක. නොට් සිරියල් නම්බර්..
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,473
    1,359
    113
    වයබ පාලාතේ
    දැන් අරු ඇන්ටෙනාවක් ගහගෙන නටන්නේ.. මේ බලහන්. මෙත් ඇන්ටෙනා ගහලද? කිව්වට තේරෙන්නේ නැනේ මුන්ට..


    සිග්නල් බාර් දෙකයි පෙන්නන්නෙ
    ඒත් 92 දෙකක් තියනවා



    :yes: