දාපිය මම වගේ රවුටරේ ස්ක්රින්ශෝට් එකක්. ඔය ඉලක්කන් නිකන් දාන්න බැරිද බන් ෆයිල් එකක් PAN එකේ ෂෙයාර් කලත් එහා කාමරේ කොම්පියුටරේට ඔහොමනෙ ඩේටා යන්නේ..රෝසි ආච්චි;23426283 said:
දාපිය මම වගේ රවුටරේ ස්ක්රින්ශෝට් එකක්. ඔය ඉලක්කන් නිකන් දාන්න බැරිද බන් ෆයිල් එකක් PAN එකේ ෂෙයාර් කලත් එහා කාමරේ කොම්පියුටරේට ඔහොමනෙ ඩේටා යන්නේ..රෝසි ආච්චි;23426283 said:
stable tower ekak lock kara gaththe dialog service team ekada?Dialog 4G Speed eka kora neda?????
![]()
connection eka dialog Home broadband
package 66GB
router eka newe outdoor antena ekak gahala wena tower ekak allala ekata lock kara,
B310s-925 Router ekata speed eka 200kb apita enne....
antena eka eliye set wenne ekata thama sim eka danne. eke idla network cable eka ge athulata enawa,
eken antena ekatama awa router ekata connect wenawa.
tower ekak allaganna eka thama tikak amaru.
hnda tower ekakata set une meka witharai anith serama 12-20Mbps max enne
me tower eke upload eka nam madi 1.50mbps max enne..
anith towers wala 4-6 mbps wa upload eka.. eth ewaye downlod madi.
dialog eken dunna router eka ain karala tyanne dan
![]()
https://www.alibaba.com/product-detail/Long-range-outdoor-LTE-CPE-4G_60473317917.html
https://sztozed.en.alibaba.com/prod..._directional_antennas_4G_LTE_outdoor_CPE.html
Me tyannne antena eka mekama thama dialog eken gahana outdoor ekath
Brand eka Tozed
එහෙම ටවර් ලෝක කරනවා කියලා දෙයක් නැ බන්.. සිග්නල් වැඩිම ටවර් එකට කනෙක්ට් වෙනවා, එකේ යුසර්ලා වැඩි නම් ඩ්‍රොප් කරනවා. එකක්ම කියලා සංගීත පුටු තරගේ වගේ ටවර් එකක් බදාගෙන ඉන්න බැ සබ්ස්ක්රයිබර් කෙනෙකුට.. එකට ලෝඩ් එක වැඩි උනගමන් ෂෙඩ් කරනවා.stable tower ekak lock kara gaththe dialog service team ekada?
mea gadjet ma onada okata?
එහෙම ටවර් ලෝක කරනවා කියලා දෙයක් නැ බන්.. සිග්නල් වැඩිම ටවර් එකට කනෙක්ට් වෙනවා, එකේ යුසර්ලා වැඩි නම් ඩ්‍රොප් කරනවා. එකක්ම කියලා සංගීත පුටු තරගේ වගේ ටවර් එකක් බදාගෙන ඉන්න බැ සබ්ස්ක්රයිබර් කෙනෙකුට.. එකට ලෝඩ් එක වැඩි උනගමන් ෂෙඩ් කරනවා.
ටවර් එකට ලග උනොත් විතරක් ස්පීඩ් ගන්න පුළුවන්. ඇන්ටෙනා ගැහුවා කියලා සිග්නල් කණු ඔක්කොම පිරුනා කියලා වැඩක් නැ.. ට්‍රාන්ස්මිට් කරන්න තරම් ලොකු පවර් එකක් අපේ දිවයිස්වලට නැ.. ඒ නිසා මොන ලබ්බ කලත් පැකට් ට්‍රාන්ස්මිට් වෙන්නේ නැ හැෂ් නැත්තම්.thanks
කොහෙද උබ ඉන්නේ ෆින්ලන්ඩ් නේද? මට මතක නැ හරියට.Apita koinda nana SLT, Dialog. Free internet thama.![]()
එහෙම ටවර් ලෝක කරනවා කියලා දෙයක් නැ බන්.. සිග්නල් වැඩිම ටවර් එකට කනෙක්ට් වෙනවා, එකේ යුසර්ලා වැඩි නම් ඩ්‍රොප් කරනවා. එකක්ම කියලා සංගීත පුටු තරගේ වගේ ටවර් එකක් බදාගෙන ඉන්න බැ සබ්ස්ක්රයිබර් කෙනෙකුට.. එකට ලෝඩ් එක වැඩි උනගමන් ෂෙඩ් කරනවා.
stable tower ekak lock kara gaththe dialog service team ekada?
mea gadjet ma onada okata?
IMSI එකෙන් එහෙම කරන්න බැ බන්. නොදන්නා මගුල් කියවන්නේ උබ. කෝ කියපන් බලන්න ස්ක්රින්ශෝට් එක උබේ රවුටරේ.රෝසි ආච්චි;23426720 said:nodanna reddawal katha karanna epa ban, sim eke thiyenawa serial eka wage number ekak, eka aragena signal wadima tower ekata lock karala denawa. onenam dialog tech ekata call karala ahala balapan. mageth kalin lagama tower ekata thama connect une, but eke load wadi nisa slow. passe tikak durin thiyena tower ekakata lock karala dunna.
උබ කියන්නේ 413 පටන් ගන්න IMSI number එක. නොට් සිරියල් නම්බර්..රෝසි ආච්චි;23426729 said:oya gadget ekama one na, technical team ekata call karama wade karala denawa. habai use karanna bari tharamatama connection eka slow nam witharai un eka karala denne. sim eke serial number eka witharai un illanne
දැන් අරු ඇන්ටෙනාවක් ගහගෙන නටන්නේ.. මේ බලහන්. මෙත් ඇන්ටෙනා ගහලද? කිව්වට තේරෙන්නේ නැනේ මුන්ට..
දැන් අරු ඇන්ටෙනාවක් ගහගෙන නටන්නේ.. මේ බලහන්. මෙත් ඇන්ටෙනා ගහලද? කිව්වට තේරෙන්නේ නැනේ මුන්ට..