dan dialog 4g yanwa data wadi karap nisa usersla enna wadi wenawa speed adu wena but ube minimum 4 mbps wath enna one
koheda location ek kiyala danna
oka thama reality ekakusersල වැඩි බං. අපේ පැති වලත් එහෙම තමයි බං.![]()
usersල වැඩි බං. අපේ පැති වලත් එහෙම තමයි බං.![]()
Send me your account number machan. I can help u.
iye speed tibuna ada attema na. epa wela inne.
රෑට හුලන් 
apitath ehemai line tawa damma nam speed tawa tiken wadi karawai
Speed එක වැඩි දවල්ට මචන්. රෑට usersla වැඩි. උඹ හෙට දවල්ට බලපන්, මගේ නම් දවල්ට 30Mbps එනවාරෑට හුලන්
![]()
mchn gb iwara unama slow wenawada nathnam wadipura yana ewa bill ekata ekathu wenawada?
Slow වෙනවා. වැඩිපුර යන්නේ නෑ. වැඩිපුර යන්න GB request කරන්න ඕනේ.