Dialog 4g video blaster

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මේක හෙන චා නේද බන්? මුන් හැම දාම මම හිතන්නේ ඩේට කැප් එකක් දානව. 300MB වගේ. ඊට පස්සේ පට්ට ස්ලෝ වෙනව. 240p ත් buffer වෙනව.

    උබල මේකෙන් මාසෙට GB කීයක් විතර යූස් කරනවද?