slt and dialog 4G කට්ටිය එන්න

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    slt 4g - download speed එක කීයද?
    upload speed එක කීයද?
    මාසෙට බිල බදුත් එක්ක කීයක්ද? ෆැමලි පැකේජ් එකේ
    මාසෙට ඩේට කොපමණද?

    සම්බන්ධතාව ගන්න කීයක් ගෙවන්න ඕනිද?(slt,dialog)
    රවුටරයට වෙනම ගාන අය කරනවද?


    dialog 4g - download speed එක කීයද?
    upload speed එක කීයද?
    මාසෙට බිල බදුත් එක්ක කීයක්ද? ෆැමලි පැකේජ් එකේ

    මේ දෙකෙන් ලාභ දායී සම්බන්ධතාව මොකද්ද? youtube upload karanna

    Rep5



    4g gannawan Dialog tama. SLT chater service, signal issues. Mama aran masa 3kin wage ain krla dialog gatta. Pattatamatynwa speed 20-32mbps
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සම්බන්ධතාව ගන්න කීයක් ගෙවන්න ඕනිද?(slt,dialog)
    රවුටරයට වෙනම ගාන අය කරනවද?
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    menna mage Dialog 4G

    6756764019.png
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Dialog 4g තියෙන්නෙ. Slt ඩේට ලාබයි. ඒත් සිග්නල් නෑ හැමතැනම ඩයලොග් තියෙනවා සාමාන්‍යෙන් හොදට
     
    • Like
    Reactions: Helo1

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සම්බන්ධතාව ගන්න කීයක් ගෙවන්න ඕනිද?(slt,dialog)
    රවුටරයට වෙනම ගාන අය කරනවද?
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සම්බන්ධතාව ගන්න කීයක් ගෙවන්න ඕනිද?(slt,dialog)
    රවුටරයට වෙනම ගාන අය කරනවද?
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    SLT බිල 1782.00/=
    අප්ලෝඩ් කරද්දි එපා වෙනවා බන්..
    ඩයලොග් 1688.00/= කිසිම අවුලක් නෑ
    යූටියුබ් කරනවනම් දෙකම අරගනින් සමහර වෙලාවට ඉන්ටර්නෙට් ඩව්න් උනාම හදන්න කල් යනවා එතකොට අනික යූස් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Helo1

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    SLT ;)

    6760657996.png

    For 2 Signal Bars

    66GB (33+33GB)(Rs1490+tax) = ~
    Rs1,784

    2500k gewanna ona danna tharamin. Bill ekata add karagannath puluwan.
     
    Last edited:
    • Like
    Reactions: Helo1