Dialog 4G Wingle - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Dialog router ekak gatta neda uba ?
    return kalada

    ඔව් Signal අඩුයි පට්ටම Slow Kbps 800 වගේ Speed එක
    SLT / Lankabell දෙක වැඩක් නෑ නෑ නේද් ?

    LTE/3G/2G fallback option available

    kiyala gahala tiyenne bn

    එකේ තේරුම මොකක් ද මචන් ?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,321
    8,076
    113
    ඔව් Signal අඩුයි පට්ටම Slow Kbps 800 වගේ Speed එක
    SLT / Lankabell දෙක වැඩක් නෑ නෑ නේද් ?

    slt 4G map eka balapan poddak uba inna location ekata slt tiye nam ganin. awulak ne mama 2 years use kala. bell nam ganna epa.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Lanka bell wada naha ban 1 mbps uparima

    hri
    slt 4G map eka balapan poddak uba inna location ekata slt tiye nam ganin. awulak ne mama 2 years use kala. bell nam ganna epa.

    hari මචන්

    මම දැන් 1777 කතා කරලා මේ Wingle එකේ 4G Only දාන්න පුළුවන් ද ඇහුවා ඒ යාකා අහනවා මගෙන් 4G Only දානවා කියන්නේ මොකක් ද කියලා ? කතා කරලා වැඩක් නෑ Cut කලා
     
    • Haha
    Reactions: netnet

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    පුළුවන් මචං


    1604589140891.png

    1604589174414.png
     
    Last edited:

    sluser

    Member
    May 6, 2018
    11
    2
    3
    Dialog 4G Wingle W02 Unlock කරන විදිහ මෙන්න. අවුලක් තියනවානම් Facebook එකේ Post එකට Comment එකක් දාන්න.

     
    Last edited: