Dialog 4G

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    කොල්ලනේ Dialog 4G use කරන අය ඉන්නවද? signal එහෙම කොහ්මද? අවුලක් නැද්ද?slow වෙනවද? මුලින් ගන්නකොට Connection Fee එක කොච්චරක් ගෙවන්න ඕනද බන්?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    signal tiyanawada balala ganna ,

    tama man hitanne free test karala balanna puluwan unta call kalama genalla denawa 1week use karala balala kamati nam ganna kiyala , ahema gannawanam okkoma 3800k wage yanne mataka widihata
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    කොල්ලනේ Dialog 4G use කරන අය ඉන්නවද? signal එහෙම කොහ්මද? අවුලක් නැද්ද?slow වෙනවද? මුලින් ගන්නකොට Connection Fee එක කොච්චරක් ගෙවන්න ඕනද බන්?

    බ්‍රෝ කොහෙද ඉන්නේ අවිස්සාවේල්ල ටවුන් එක අවට සෝන් එක ඇතුලේ එහෙමනන් තියනවා හොඳට.
    වැහිනවෙලවට කඋරුත් කියනවා වගේ චෝර තමා :)

    දන්න කෙනෙක් ඉන්නවනම් 4G වලට NT 100 එහෙම වැඩද කියනවද ?
     
    dhammi1

    Junior member
  • Mar 7, 2012
    52
    10
    8
    mamath use karanne oka.signal wala awlak nam ne.mokada mama inne tower eka gawa:lol:mulin slt .dan meka aran masa 4k vitara wenawa.advertisement wadi machala.epa wenne eka.speed eka tiyanawa mama use karana 25gb etule.:dull:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    mamath use karanne oka.signal wala awlak nam ne.mokada mama inne tower eka gawa:lol:mulin slt .dan meka aran masa 4k vitara wenawa.advertisement wadi machala.epa wenne eka.speed eka tiyanawa mama use karana 25gb etule.:dull:

    mchan ubata kiyak giyada ganna?