Dialog 4g

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,188
    5,613
    113
    Athurugiriya
    Dialog 4G 3900 package එක use කරන අය ඉන්නවද? ඔක්කොම rental එක කීයක් එනවද එකතු වෙලා?​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    බිල් එක හාරදාස් ගාණක් එනවා බං.. ටැක්ස් එක්ක..
    හාරදාස් දෙසිය ගාණක් හෝ හාරසිය ගාණක්.. මට මතක නැ.. මගේ බිල් එක පන්දාස් ගාණක් තියෙනවා..

    ගිගා හැට කිව්වට හැටක් නම් බලාපොරොත්තු වෙන්න එපා.. පනහක්වත් දෙන්නෑ මං හිතන විදියට.. මං මේ මාසෙට ෆිල්ම් දහයක්වත් බෑවේ නෑ.. ඒත් ඩේටා ගිහින් හම්බානෙකට..

    3wLB5Vh.png

    ​
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,188
    5,613
    113
    Athurugiriya
    බිල් එක හාරදාස් ගාණක් එනවා බං.. ටැක්ස් එක්ක..
    හාරදාස් දෙසිය ගාණක් හෝ හාරසිය ගාණක්.. මට මතක නැ.. මගේ බිල් එක පන්දාස් ගාණක් තියෙනවා..

    ගිගා හැට කිව්වට හැටක් නම් බලාපොරොත්තු වෙන්න එපා.. පනහක්වත් දෙන්නෑ මං හිතන විදියට.. මං මේ මාසෙට ෆිල්ම් දහයක්වත් බෑවේ නෑ.. ඒත් ඩේටා ගිහින් හම්බානෙකට..

    3wLB5Vh.png

    ​

    hari mchan thanks. uba speed limiter ekak use karanna. ethakota oya download upload data kapena eka adui wei. nikan web page ekakata giyath kapenawa. ekai ohoma wenne. kollo ube signal kanu kiyak thynawada?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බිල් එක හාරදාස් ගාණක් එනවා බං.. ටැක්ස් එක්ක..
    හාරදාස් දෙසිය ගාණක් හෝ හාරසිය ගාණක්.. මට මතක නැ.. මගේ බිල් එක පන්දාස් ගාණක් තියෙනවා..

    ගිගා හැට කිව්වට හැටක් නම් බලාපොරොත්තු වෙන්න එපා.. පනහක්වත් දෙන්නෑ මං හිතන විදියට.. මං මේ මාසෙට ෆිල්ම් දහයක්වත් බෑවේ නෑ.. ඒත් ඩේටා ගිහින් හම්බානෙකට..

    3wLB5Vh.png

    ​
    Phone eka ehema sync wenawa athi ban. Mamanam data reset wena dawasata router eke data meter ekath reset karanawa. 60GB awith thibuna.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    hari mchan thanks. uba speed limiter ekak use karanna. ethakota oya download upload data kapena eka adui wei. nikan web page ekakata giyath kapenawa. ekai ohoma wenne. kollo ube signal kanu kiyak thynawada?
    මම Net Limiter දාලා බං තියෙන්නෙ.. ගොඩක් ඇප් වලත් අප්ලෝඩ්, ඩවුන්ලෝඩ් ලිමිට් කරල තියෙන්නෙ..:( වැඩියක්ම යන්නෙ ඉතිං එළකිරි තමා බං.. අනික මං ඇඩ්බ්ලොක් දාලා තියෙන්නෙ.. :sorry:

    මගේ සිග්නල් කටු තුනයි, හතරයි තමා උපරිම.. ඒත් ස්පීඩ් එකේ වෙනසක් නෑ මචං.. සාමාන්‍ය ගාන එනවා.. මෙගාබයිට් පහ පැනල එනවා.. :)
    ​

    Phone eka ehema sync wenawa athi ban. Mamanam data reset wena dawasata router eke data meter ekath reset karanawa. 60GB awith thibuna.
    යකෝ මගේ රවුටර් එකේ වැරදියටනේ පෙන්නන්නෙ..:shocked: Router එකේ එකක්, DU Meter එකේ එකක්, Net Limiter එකේ තවත් එකක්, Dialog එකේ වෙනම එකක්..:lol:
    ​