බිල් එක හාරදාස් ගාණක් එනවා බං.. ටැක්ස් එක්ක..
හාරදාස් දෙසිය ගාණක් හෝ හාරසිය ගාණක්.. මට මතක නැ.. මගේ බිල් එක පන්දාස් ගාණක් තියෙනවා..
ගිගා හැට කිව්වට හැටක් නම් බලාපොරොත්තු වෙන්න එපා.. පනහක්වත් දෙන්නෑ මං හිතන විදියට.. මං මේ මාසෙට ෆිල්ම් දහයක්වත් බෑවේ නෑ.. ඒත් ඩේටා ගිහින් හම්බානෙකට..
![]()
Phone eka ehema sync wenawa athi ban. Mamanam data reset wena dawasata router eke data meter ekath reset karanawa. 60GB awith thibuna.බිල් එක හාරදාස් ගාණක් එනවා බං.. ටැක්ස් එක්ක..
හාරදාස් දෙසිය ගාණක් හෝ හාරසිය ගාණක්.. මට මතක නැ.. මගේ බිල් එක පන්දාස් ගාණක් තියෙනවා..
ගිගා හැට කිව්වට හැටක් නම් බලාපොරොත්තු වෙන්න එපා.. පනහක්වත් දෙන්නෑ මං හිතන විදියට.. මං මේ මාසෙට ෆිල්ම් දහයක්වත් බෑවේ නෑ.. ඒත් ඩේටා ගිහින් හම්බානෙකට..
![]()
Phone eka ehema sync wenawa athi ban. Mamanam data reset wena dawasata router eke data meter ekath reset karanawa. 60GB awith thibuna.
hari mchan thanks. uba speed limiter ekak use karanna. ethakota oya download upload data kapena eka adui wei. nikan web page ekakata giyath kapenawa. ekai ohoma wenne. kollo ube signal kanu kiyak thynawada?
වැඩියක්ම යන්නෙ ඉතිං එළකිරි තමා බං.. අනික මං ඇඩ්බ්ලොක් දාලා තියෙන්නෙ.. 

Phone eka ehema sync wenawa athi ban. Mamanam data reset wena dawasata router eke data meter ekath reset karanawa. 60GB awith thibuna.
Router එකේ එකක්, DU Meter එකේ එකක්, Net Limiter එකේ තවත් එකක්, Dialog එකේ වෙනම එකක්..
kollo ube signal kanu kiyak thiynawada?