මචංලා මම ඩයලොග් සිම් එකක් ගත්තා. 4G එකක්. ඒත් මගෙ ඩොංගලෙන් ඒක අයිඩෙන්ටිෆයි කරගන්නෙ නෑනෙ. මගෙ ඩොංගල් එත Greentel 3G එකක්. 3G ඩොංගල් වලින් 4G සිම් අල්ලන්නෙ නැද්ද. උදව් කරපල්ල මචංලා... 








Prepaid 4G ekak nam detect karanna oni. Postpaid 4G (router ekath ekka ena eka) nam detect karanne na



To surf 4G, you need a 4G device (dongle or a router), you cannot surf 4G with a 3G device, but you can browse 3G via a 4G device
සරළයි ඕකටත් ලැපට කරන්න කිව්ව දේ තමයි. අනිත්‍ය

. තවත් කරුමයක පඩිසන්දීමක්I got your PM
The answer is YES
but I cannot reply you back because of the following message
Bachi Nirosh has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.
If you are trying to send this message to multiple recipients, remove Bachi Nirosh from the recipient list and send the message again.
