Samsung A35 5G ෆෝන් එකක් ගත්තා..
මරදානට , ඩයලොග් හෙඩ් ඔෆීස් එක ලගට 5G සිග්නල් තියෙනවා කියලා තියෙනවා ..
ඒත් ෆෝන් එකේ පෙන්නන්නේ නෑනේ තවම 5G ??
කොහොමද බන් හදා ගන්නේ මේක ?
දැන් සිම් එක 4G - මේ සිම් එකටම 5G වැඩ කියලා ඩයලොග් සයිට් එකේ කියලා තියෙනවා ..
Confused...