Dialog 5G Colombo

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    Samsung A35 5G ෆෝන් එකක් ගත්තා..
    මරදානට , ඩයලොග් හෙඩ් ඔෆීස් එක ලගට 5G සිග්නල් තියෙනවා කියලා තියෙනවා ..
    ඒත් ෆෝන් එකේ පෙන්නන්නේ නෑනේ තවම 5G ??
    කොහොමද බන් හදා ගන්එ
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    හැම තැනටම නෑ, Dialog එකෙන් 5GB data දීලා තියේ මට 5G test කරන්න කියලා. අපිට මොන 5G ද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    Sim eke settings wala athi select karanna. 5g,LTE, 3G ohoma
    Sim eka 5G support wennath ona athi
    Settings හදලා තියෙන්නේ ..
    4G සිම් එකට 5G සපෝට් කියලා තියෙනවා ..
    Dialog Customer Care Call ගන්නත් බෑ , Digital Assistant කියලා එකකට දානවා..
    කොහොමද බන් කස්ටමර් කෙයා එකේ මිනිහෙක්ව සම්බන්ධ කර ගන්නේ ??
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    Mge experience eknam bn 4g connect wela thyeedii phone ek nithrrma 5g towers hoynne nha.. so uba 5g area ekaka podi welwk hitiya kyla phone ek network search krla 5g wlata move wenne nha. still 4g ekem innv.. hbaii uba 5g area eke godk wela hitiyoth uu network search krn welwkt 5g ahu una gman switch wenv.. mge experience eken kiwwe mobitel 5g gana.. i am using A54. 5g thiyenv kyl sure thnknm inne airplane mode dla aphu ayin krl blhnkoo ethkot aluthen network search krnvnm 5g connect unoth hriii... normal use ekedi ara wdhta delay ekk thynv mtth danila thynv.. normally 5g zone ekk 2hrs wth iddi thma auto switch wela connect wenne..

    technical hethuwk dnne nha.. me mage experience eka... anith un mkd kynne kyla blmukoo

    p.s.-
    summery by my experience - 2g,3g iddi phone eke network search krana time intervl eka aduii laga laga search krla 4g or 5g connect krwnna try krnv.. but 4g network ekaka iddi network search krna time interval eka godk wdii.. laga laga search krnne nha.. normally it's around 1-2hrs time interval.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    WhatsApp Image 2024-07-27 at 15.31.41_10b5bfdb.jpg


    Mama check kala pereda Dehiwala Station eka gawa
    habai 5G stable ne.4G wenawa nitharama

    හැම තැනටම නෑ, Dialog එකෙන් 5GB data දීලා තියේ මට 5G test කරන්න කියලා. අපිට මොන 5G ද
    තට්ටයන්ට පනා දුන්නා වගේ
    ------ Post added on Jul 27, 2024 at 3:36 PM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,127
    8,506
    113
    Settings හදලා තියෙන්නේ ..
    4G සිම් එකට 5G සපෝට් කියලා තියෙනවා ..
    Dialog Customer Care Call ගන්නත් බෑ , Digital Assistant කියලා එකකට දානවා..
    කොහොමද බන් කස්ටමර් කෙයා එකේ මිනිහෙක්ව සම්බන්ධ කර ගන්නේ ??
    5G sim ekakk ganna oone