Dialog 5G

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඕකුන්ට හෙන ගහලා අකුලෝලා යන්න ඕන පර හැත්ත.. උන්ගෙ ලබ්බ තමා.. ඕකුන් මොන ලබ්බ කලත් සර්විස් එක හරියට දෙන්නෑ.. වැඩිය ඕන නෑ.. ඩේටා හොරට කපන එකත් නවත්තලා.. මෙගාබයිට් පහක් දියන් ස්පීඩ් එක ඒ හොදටම ඇති..

bump
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මොනවා දුන්නත් වැඩක් නැහැ තියෙන ලොකු Data පැකේජ් දෙන්නේ නැතුව
    Data ටික වාෂ්ප උනාම Slow කරන එකත් කරන්නේ ඕකුන් 64kbps වලටමයි. අඩුම තරමේ
    ඕකුන් 500kbps වලටවත් Slow කරනවනම් අවුලක් නැහැ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    ඕකුන්ට හෙන ගහලා අකුලෝලා යන්න ඕන පර හැත්ත.. උන්ගෙ ලබ්බ තමා.. ඕකුන් මොන ලබ්බ කලත් සර්විස් එක හරියට දෙන්නෑ.. වැඩිය ඕන නෑ.. ඩේටා හොරට කපන එකත් නවත්තලා.. මෙගාබයිට් පහක් දියන් ස්පීඩ් එක ඒ හොදටම ඇති..

    ඕකුන්ට හෙන ගහලා අකුලෝලා යන්න ඕන පර හැත්ත.. උන්ගෙ ලබ්බ තමා.. ඕකුන් මොන ලබ්බ කලත් සර්විස් එක හරියට දෙන්නෑ.. වැඩිය ඕන නෑ.. ඩේටා හොරට කපන එකත් නවත්තලා.. මෙගාබයිට් පහක් දියන් ස්පීඩ් එක ඒ හොදටම ඇති..

    avatar326070_48.gif
    avatar326070_48.gif
    avatar326070_48.gif