Dialog 699 or Perday 9/= Packages

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Dialog 699 or Perday 9/= Packages Buy HELP...

    Machanla me package 2ka vat ekka total Rental kiyada ?
    Perday 9 eke channel set eka hidai.eth 10,000 ne machan kauruth nadda discount wage aduwata ganna puluwa..... help
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Powerplay witharai neda 4990/= eke TEN eka witarai eth Perday 9/- eke zstudio+Animal Planet titenawa
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Oya 3,6,9 package tika 4990 ta dunna nam thawa customets la dialog tv gannawa.ko ithin boruwata api kata karanawa witarai wadak ne
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Lankawe Hiru Tv, ITN , TV 1 dan HD Ready ko ithin apita dialog la local HD denawada ...
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    10000 තමයි ඩිස්කවුන්ට් නෑ.. 699 ගන්න එපා වැට් එක්ක 1000ට කිට්ටු වෙනවා.. වෙනම චැනල් එකක් ඇක්ටිව් කරත් 150ක් වගේ මාසෙට චාජ් වෙනවා..
    3 පැකේජ් එක අරන් කැමති චැනල්ස් වෙනම ගන්න ඒක ලාබයි.
    ඒ නැතත් 9 පැකේජ් එක මාසෙටම යන්නේ 350ක් වගේ තමයි
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    5000 පැකේජ් එක අරන් ඕන දවසක තව 5000ක් රිලෝඩ් කරලා 3,6,9 පැකේජ් වලට මාරුවෙන්නත් පුළුවන්..

    තව ටික දවසක් ඉවසුවොත් වඩා හොදයි..
    අළුත් සැටලයිට් කම්පැණියක් බහිනවා ලගදිම සන් කියලා ආරන්චිය.. ගොඩක් අඩුවට චාර්ජ් කරනවලූ
     

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Mama ada gatta ban ekak Perday 12eka VAT ekath ekka Rs.480k wage wenawa kiwwe Rs:4,990/- un gedarata genalla hai karalath okkoma karala denawa kiwwa.