කොල්ලනේ උබල කවුරු හරි ඉන්නවද dialog 949 time based data package එක භාවිතා කරන? 
කොහොමද මචං ඒකේ Upload speed එක එහෙම?
මාසෙට අමතර ඩේටා ගත්තේ නැත්නම් සහ 15gb ඇතුලේ විතරක් පාවිච්චි කරානම් මාසෙ බිල බදුත් එක්ක කීයක් එනවද මචං?
උදව් කරන හැමෝටම සලකන ඇහ්!

කොහොමද මචං ඒකේ Upload speed එක එහෙම?
මාසෙට අමතර ඩේටා ගත්තේ නැත්නම් සහ 15gb ඇතුලේ විතරක් පාවිච්චි කරානම් මාසෙ බිල බදුත් එක්ක කීයක් එනවද මචං?

උදව් කරන හැමෝටම සලකන ඇහ්!