Dialog AirFiber Help

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    mama 4G connection eka 10 years wage use karanawa. Ekata set une. Langama dialog ekata yanna 2 days wage athulatha Dialog eken enawa awith speed test karala connection eka denawa
    කොලඹ අවට වෙන්න ඕන නේද?
     

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    සෙට් කරල දෙනව කියන්නෙ බන් ඒක outdoor unit එකක් වගේද? 4g router එක වගේ තැන් තැන් වලට ගෙනියන්න අමාරුද?
    na na machan. router ekak ekath. un signal check krnna enne. signal nattan denne na. router eka ZLT E200
     
    • Like
    Reactions: thriloka

    pasindu007

    Active member
  • Jun 19, 2007
    435
    143
    43
    check කරා බන් දැන් ඉන්න area එකට coverage එක තියේ, ඒත් connection එක register කරල තියන address එක තියෙන්නෙ කොළබින් පිට නිසා දෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.
    Rent ekatanam inna aluth address ekata change karaganna puluwan
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    19549144914.png
     
    • Love
    Reactions: Blogerwiki

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    Airfibre Router එක අපිට අරන් සෙට් කරගන්න දෙනවද ? නැත්නම් උන් ඇවිල්ලද සෙට් කරන්නෙ ?
    ung awith signal baalal dila yanne - nikan 4g router ekama thamai wenasa 5g
     
    • Like
    Reactions: lilman

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    oka dialog 5G tibunoth connect wenawa, nathnam 4G connect wenawa. battery power 6 hours ., hariyata pocket wifi router ekak wage, ohoma tamai mata num kiwwe . athulema kenek,
     
    • Dislike
    Reactions: Sonik Sonik