කොලඹ අවට වෙන්න ඕන නේද?mama 4G connection eka 10 years wage use karanawa. Ekata set une. Langama dialog ekata yanna 2 days wage athulatha Dialog eken enawa awith speed test karala connection eka denawa
කොලඹ අවට වෙන්න ඕන නේද?mama 4G connection eka 10 years wage use karanawa. Ekata set une. Langama dialog ekata yanna 2 days wage athulatha Dialog eken enawa awith speed test karala connection eka denawa
na na machan. router ekak ekath. un signal check krnna enne. signal nattan denne na. router eka ZLT E200සෙට් කරල දෙනව කියන්නෙ බන් ඒක outdoor unit එකක් වගේද? 4g router එක වගේ තැන් තැන් වලට ගෙනියන්න අමාරුද?
check කරා බන් දැන් ඉන්න area එකට coverage එක තියේ, ඒත් connection එක register කරල තියන address එක තියෙන්නෙ කොළබින් පිට නිසා දෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.https://dialog.lk/support/coverage meken check karanna
Rent ekatanam inna aluth address ekata change karaganna puluwancheck කරා බන් දැන් ඉන්න area එකට coverage එක තියේ, ඒත් connection එක register කරල තියන address එක තියෙන්නෙ කොළබින් පිට නිසා දෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.
ung awith signal baalal dila yanne - nikan 4g router ekama thamai wenasa 5gAirfibre Router එක අපිට අරන් සෙට් කරගන්න දෙනවද ? නැත්නම් උන් ඇවිල්ලද සෙට් කරන්නෙ ?
data roll over wenne nah.. mage gb 45 wage ithuru thibba.. serama reset wela thibba.. habai including tax h3750 gb 200 paduth nah.. speed ekath hondai. mage samnnen yanne 150 wage.. eka hinda mata nam awulak nah package ekaAda man ගියා Dialog එකට Free දෙනවා කිව්ව AirFiber එක ගන්න මම හිතුවේ තියෙන existing package එකටම upgrade එකක් දෙනවා කියලා. එයලා කිව්වා තියෙන එක සර්ට ඕනේ නැත්තම් disconnect කරන්න කියලා.
AirFiber වල Data Roll Over වෙනවද බන්,? දැන් තියෙන PostPaid එකේ නම් වෙනවා