dialog aluth packages monawada ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    කලින් kbb50 හොරාට Limite කලා දැන් තමයි සයිට් එකට දාලා තියෙනෙන් :D kbb 50 කලින් මට ආවේ kbps 150 Speed එකක්, ඊට වඩා හොදයි Hutch එකේ 1Mbps එනවා
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,305
    1,519
    113
    32
    Earth-Cj025
    37736005_854401008280983_2523130580153925632_n.jpg
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    කලින් kbb50 හොරාට Limite කලා දැන් තමයි සයිට් එකට දාලා තියෙනෙන් :D kbb 50 කලින් මට ආවේ kbps 150 Speed එකක්, ඊට වඩා හොදයි Hutch එකේ 1Mbps එනවා

    පැත්තේ අවුලක් වෙන්න ඇති. Kbb 50 න් අඩුම 4gb download කරන්න පුළුවන්. ඒක limit කරලා තිබ්බේ නැ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    පලුයන්න බැනලා ආවේ @සික පුතාලට :) හිතාගෙන ඉන්නේ වැඩි කරන කරන හැම සැරේම මිනිස්සු වසයෙන් හැම එකාම හිනා වෙලා බාරගනී කියල :frown: පේජ් එක කාපන් ගිහින්.. review දාපන් Negative :growl: