මගෙ router එක dialog B310s-925 router එකක්
මේකෙ සාමාන්‍ය වෙලාවල් වලදි හොඳ ස්පීඩ් එකකින් රවුටර් එක වැඩ කරනවා. ඒත් ethernet cable එකෙන් pc එකට කනෙක්ට් කලාම internet යන්න බෑ.
pc එකෙන් විතරක් නෙවෙයි රවුටර් එක කනෙක්ට් කරල තියන කිසිම device එකකට internet access නෑ.
ආයෙ ethernet cable එක ගැලෙව්වහම internet වැඩ.
මේකට කරන්න පුලුවන් දෙයක් තියනවද?