Dialog b312-926 යූස් කරන උන් වරෙල්ල

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    කලින් පාවිච්චි කරා වෙනසක් තිබුනෙ නෑ මට නම්. WiFi රේන්ජ් එකත් අඩුයි 925 වඩා.
     
    • Like
    Reactions: lilman

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ehema danne na ban.925 eke 15-20mbps wage yanawa
    Basic dewal tikawath balapan issela, Dialog site ekema tiyenwne coverage map eka, yellow, red area ekeda balapan. danata awurudhu 2 kalin mama Dialog HBB use kale tower direction eka balala hariyata place kala 65Mbps wage awa. Tower eka 750m walin tibila hoyagatta.

    tower eka dura nam mona solution ekakwat hari yanne naha. Dialog outdoor antenna eka arenna 🤚
     
    • Like
    Reactions: lilman

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    වෙනසක් නෑ ස්පීඩ් එකත් එක්ක බලද්දි 925 එකේ. හැබැයි 925 එක වැටුනත් කැඩෙන්නෑ. 926 හයිය මදි
     
    • Like
    Reactions: lilman