dialog ban

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,329
    203
    63
    ඇදිරිනීතිය ඉවත් කල වහාම මගේ ප්‍රථම රාජකාරිය ඩයලොග් අයින් කර මොබිටෙල් වලට මාරු වීමයි..
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    :yes::yes: ඩයලොග් කියන්නෙ ලන්කාවෙ කොම්පැනි එකක් නෙවෙය්.. අපේ සල්ලි ඔක්කොම යන්නෙ AXIATA ekata meka Malaysian company ekak.. අපේ වියදම් වෙන සල්ලි වලින් අන්තිමට මූනෙ හිනාවක් එන්නෙ කොහෙවත් නැති මැලේසියාවෙ ඉන්න තම්බි ටිකක.
    ඉතින් අපිට තියෙනව අපේම කියල MOBITEL company eka SLT lage..අපේ රටේ සල්ලි අපේ රටේම තියනව. අපේ ලනකාවෙම මිනිස්සුන්ගෙ තමය් අන්තිමට මූනෙ හිනාවක් එන්නෙ..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :yes::yes: ඩයලොග් කියන්නෙ ලන්කාවෙ කොම්පැනි එකක් නෙවෙය්.. අපේ සල්ලි ඔක්කොම යන්නෙ AXIATA ekata meka Malaysian company ekak.. අපේ වියදම් වෙන සල්ලි වලින් අන්තිමට මූනෙ හිනාවක් එන්නෙ කොහෙවත් නැති මැලේසියාවෙ ඉන්න තම්බි ටිකක.
    ඉතින් අපිට තියෙනව අපේම කියල MOBITEL company eka SLT lage..අපේ රටේ සල්ලි අපේ රටේම තියනව. අපේ ලනකාවෙම මිනිස්සුන්ගෙ තමය් අන්තිමට මූනෙ හිනාවක් එන්නෙ..

    mobitel Home broad band pkg kohomada yaluwe
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේ දවස් වල පට්ටම Slow Dialog Elakiri වත් load වෙන්නේ නෑ තව Hutch හොදයි
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    Mobitel coverage adui, Packages ganan wadi ne. SLT ekath ganan wadi dialog 4G wage prepaid ne anika.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් මේක සාමාන්‍ය දෙයක්. උන්ගේ ටවර් එකකින් දෙන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනේ. ඒක පැන්නම ඔහොම වෙන්නේ. දැන් හැමෝම ගෙවල් වලනේ. තව මුන් නොමිලේ ඩේට ඉල්ලන්න.... එතකොට අර ටවර් වල යුසර් ලා වැඩි වෙනවා.

    මේක ඩයලොග් නිසා. මේ වගේ HUTCH උනා නම් උන්ට ඔලුව උස්සන්න වෙන්නේ නෑ. ඒක නිසා ඩයලොග් හොදයි මොබිටෙල් හොදයි ගගා හැමිනෙන්න එපා. පාවිච්චි කරන රෙද්ද ඒ විදියට පාවිච්චි කරපන්.
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    Check below people:

    A business is a business.

    Mobitel is wholly owned subsidiary of Sri Lanka Telecom.
    Sri Lanka Telecom 44.98% is owned by Usaha Tegas.
    Usaha Tegas Sdn Bhd is a Malaysian investment holding company led by billionaire Ananda Krishnan.

    Anyway, money goes to Malaysia.

    ව්‍යාපාරයක් යනු ව්‍යාපාරයකි.

    මොබිටෙල් යනු ශ්‍රී ලංකා ටෙලිකොම් හි පූර්ණ අනුබද්ධිත ආයතනයකි.
    ශ්‍රී ලංකා ටෙලිකොම් 44.98% ක හිමිකාරීත්වය උසාහා ටෙගාස් සතුය.
    Usaha Tegas Sdn Bhd යනු කෝටිපති ආනන්ද ක්‍රිෂ්ණන් විසින් මෙහෙයවනු ලබන මැලේසියානු ආයෝජන සමාගමකි.

    කෙසේ හෝ මුදල් මැලේසියාවට යයි.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    ඇදිරිනීතිය ඉවත් කල වහාම මගේ ප්‍රථම රාජකාරිය ඩයලොග් අයින් කර මොබිටෙල් වලට මාරු වීමයි..

    Mobitel th slow bn. Mage dialog ekath slow mobitel th slow. Slt eke data iwarai magula. Epa wela inne.
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    Check below people:

    A business is a business.

    Mobitel is wholly owned subsidiary of Sri Lanka Telecom.
    Sri Lanka Telecom 44.98% is owned by Usaha Tegas.
    Usaha Tegas Sdn Bhd is a Malaysian investment holding company led by billionaire Ananda Krishnan.

    Anyway, money goes to Malaysia.

    ව්‍යාපාරයක් යනු ව්‍යාපාරයකි.

    මොබිටෙල් යනු ශ්‍රී ලංකා ටෙලිකොම් හි පූර්ණ අනුබද්ධිත ආයතනයකි.
    ශ්‍රී ලංකා ටෙලිකොම් 44.98% ක හිමිකාරීත්වය උසාහා ටෙගාස් සතුය.
    Usaha Tegas Sdn Bhd යනු කෝටිපති ආනන්ද ක්‍රිෂ්ණන් විසින් මෙහෙයවනු ලබන මැලේසියානු ආයෝජන සමාගමකි.

    කෙසේ හෝ මුදල් මැලේසියාවට යයි.

    මැලේසියන් හෝ හොන්කොන් කාරයෝ බලෙන් ඇවිත් ඉන්වෙස්ට් කලෙ නෑ. මේ බලු දේසපාලු බල්ලෝ සෙරම දේවල් වෙන එවුන්ට විකුනල මිස