Dialog BLASTER 1000 Package 1k

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඉස්සර කැලනි කැම්පස් එකේ තිබ්බ ප්‍රමෝශන් එකකින් අරගෙන ඒ දවස් වලම මාරු කරගත්ත... ඉස්සර දෙන්නගෙම විනාඩි 1000 දවස් 5,6 න් ඉවරයි.. ඒකට දැන්, අපරාදෙ විනාඩි 900ක් විතර හැම මාසෙම ඉතුරු වෙනව.. කාලය මැව් වෙනසක අරුමේ...