කොහොම උනත් ඔය ෆේස්බුක් බ්ලොක් එක එහෙම තව අවුරුදු 2ක් 3ක් තිබ්බොත් එහෙම කෙල වෙන්නේ යු.එන.පි එකටමයි බන්. ඊලග චන්දෙන් ඇප නැති වෙන්න කනවා උන් හොද කෑමක් බන්.මොකද 2015 දින්නේ ෆේස්බුක් එක හින්දා නේ. ඊට පස්සේ පොහොට්ටුව දින්නාම. උන්ට ඉතින් ad එකක් දාගන්නවත් තැනක් නෑ.

ආයේ බ්ලොක් කරලා බන්.කොහොම උනත් ඔය ෆේස්බුක් බ්ලොක් එක එහෙම තව අවුරුදු 2ක් 3ක් තිබ්බොත් එහෙම කෙල වෙන්නේ යු.එන.පි එකටමයි බන්. ඊලග චන්දෙන් ඇප නැති වෙන්න කනවා උන් හොද කෑමක් බන්.මොකද 2015 දින්නේ ෆේස්බුක් එක හින්දා නේ. ඊට පස්සේ පොහොට්ටුව දින්නාම. උන්ට ඉතින් ad එකක් දාගන්නවත් තැනක් නෑ.
![]()
dan ubalage paththe kalabala nadda?dan ubalage paththe kalabala nadda?
අනේ මන්ද බන් ගහ ගත්ත උන්ද කියලාවත් හිතන්න බෑ 