Dialog Broadband වලින් Netflix කරන උන් ඉන්නවද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    උඹලගේ Netflix වැඩද බන් Dialog Home Broadband?​

    මගේ Buffer වෙවී තියනවා විතරයි. :confused:

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113

    උඹලගේ Netflix වැඩද බන් Dialog Home Broadband?​

    මගේ Buffer වෙවී තියනවා විතරයි. :confused:

    netflix witharak wada nathnam uba dala thiyena package eka gana hoyala balapn.streaming blocked package thiyenawane.eka nisa ehema kiwwe
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    Mata witharad case eka ethakota.

    netflix witharak wada nathnam uba dala thiyena package eka gana hoyala balapn.streaming blocked package thiyenawane.eka nisa ehema kiwwe

    එහෙම Block කරලත් නැ බන්. දැන් මේ දවස් 3ක වගේ ඉඳලා තමයි අවුල.
    Package එක 8Mbps Unlimited එක.
     
    • Sad
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Mata witharad case eka ethakota.

    එහෙම Block කරලත් නැ බන්. දැන් මේ දවස් 3ක වගේ ඉඳලා තමයි අවුල.
    Package එක 8Mbps Unlimited එක.
    ehenam hethuwak hithaganna ba.hotline eken ahanna