මචන්ල ඩයලොග් එකේ Broadband and Fixed Line Solutions එක හොදද?
මමත් එකක් ගන්න බැලුවේ.මේක යූස් කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්නකෝ. Rs. 3500.00 එක තමා ගන්න යන්නේ.