හැමදාම හැමෝටම කියන දේ තමයි මචන් කියන්නේ තියෙන්නේ.
ලඟම tower එක මොකක්ද කියල බලපන්.
ඊට පස්සේ ඒ operator mobile broad band service එක දෙනවද කියල.
අනෙක්ව ඉතින් ඊට පස්සේ බලපන්.
මොකද marketing වලට කියන දේ සැබෑ ජීවිතේදී අත් විඳින්න බැහැනේ
(test with prepaid first)