Dialog Broadband sim එකක් විතරක් නීත්‍යානුකූල විදිහට ලබා ගැනීමට අවශ්‍යද?

hasanka522

Member
May 16, 2022
11
2
3
Dialog Broadband prepaid හරි postpaid හරි devices නැතුව sim එක විතරක් ගන්න ක්‍රමයක් තියෙනවා. දැනගන්න ඕන අය ඉන්නවද?. Reply කරනවා.
 
  • Like
Reactions: Rumeshzoysa

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Dialog Broadband prepaid හරි postpaid හරි devices නැතුව sim එක විතරක් ගන්න ක්‍රමයක් තියෙනවා. දැනගන්න ඕන අය ඉන්නවද?. Reply කරනවා.
    Kiyanna balanna hasanka kohomada kiyala
     
    hasanka522

    Member
    May 16, 2022
    11
    2
    3
    බම්ප්
    මුලින්ම තමන්ට ඔනෙ package එක තියෙන බිල ගෙවල නැතුව disconnect වුන connection එකක් හොයාගන්න ඕනෙ. එයා ලගම යාලුවෙක් වෙන්නත් ඕනෙ. Device එක ඕනෙ නෑ. Device එක නැති වෙලා උනත් කමක් නෑ. එයාට id එක පෙන්නල sim එක ගන්න පුලුවන්. හිග මුදල ඔක්කොම ගෙවන්න ඕනෙ නෑ. 2000ක් විතරක් ගෙව්වම ඇති. PRP(space)broadband number ගහල 154 ට යවල ඒ offer එකට ඒ connection එක eligible ද කියල මුලින්ම බලන්න. පස්සෙ eligible නම් ''Thank you for your confirmation. Your connection will be activated within 24 hrs." මේ msg එක එනවා. එහෙම ආවම ඕනෙ නම් call එකකුත් දීල confirm කරන් 2000 ගෙවන්න. දැන් අර යාලුවට sim එක හම්බෙනවනෙ. ඒක ඔයා අරගෙන unlock කරපු router එකක්ට දාල use කරන්න. ඕනෙ නම් මාසයක් විතර ගිහිල්ල යාලුවගෙන් letter එකක් අරන් තමන්ගෙ නමට හරවගන්න. එහෙම එකක් තියෙන යාලුවෙක් වත් disconnec කල connection එකක් වත් නැත්තං මේක කරන්න බෑ.

    ------ Post added on May 18, 2022 at 11:36 PM

    ------ Post added on May 18, 2022 at 11:37 PM
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642

    ඔච්චර රෙන්න ඕන නෑ මම දැක්ක අලුතෙන්ම රවුටර් එකත් එක්කම දෙනවා Rs. 1990ට කනෙක්ශන් එක. ඒක ගත්ත නම් මාස කීයක්ද යනකම් ඩේටා වගේකුත් ෆ්‍රී.

    https://www.dialog.lk/browse/hbb-postpaid-Connection.jsp
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,383
    5,527
    113
    Panadura
    • Like
    Reactions: pradeeplk1025

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    • Like
    Reactions: pradeeplk1025

    hasanka522

    Member
    May 16, 2022
    11
    2
    3
    ඔච්චර රෙන්න ඕන නෑ මම දැක්ක අලුතෙන්ම රවුටර් එකත් එක්කම දෙනවා Rs. 1990ට කනෙක්ශන් එක. ඒක ගත්ත නම් මාස කීයක්ද යනකම් ඩේටා වගේකුත් ෆ්‍රී.

    https://www.dialog.lk/browse/hbb-postpaid-Connection.jsp
    Post paid witaraine. Prepaid denne na ehema.. mama kiwwa widihata kalama post paid parana connections prepaid karala thamai hambenne. Godak aya hoyanne prepaid ewa. Prepaid ekak gannawanam router eka 3,990k wenawa. Aduma 3,490 kata ganna puluwan.
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Post paid witaraine. Prepaid denne na ehema.. mama kiwwa widihata kalama post paid parana connections prepaid karala thamai hambenne. Godak aya hoyanne prepaid ewa. Prepaid ekak gannawanam router eka 3,990k wenawa. Aduma 3,490 kata ganna puluwan.
    3990 router eka wedak ne, samahara pethi walata signal nehe. Unlock kalat TDD witharayi.
     
    • Like
    Reactions: hasanka522

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Post paid witaraine. Prepaid denne na ehema.. mama kiwwa widihata kalama post paid parana connections prepaid karala thamai hambenne. Godak aya hoyanne prepaid ewa. Prepaid ekak gannawanam router eka 3,990k wenawa. Aduma 3,490 kata ganna puluwan.

    Postpaid අරන් මාස කීපයක් disconnect කරලා තියන්න. SMS එකෙන් හෝ call එකක් එනවා prepaid කරලා දෙන්නම් නිකන් කියලා registered number එකට. හා කීවාම prepaid කරලා දෙනවා නිකන්. :yes:
     
    • Love
    Reactions: hasanka522

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Meka report kala
    instasize_220519224535.png