මචන්ලා මම use කරන්නෙ ඩයලොග් ඩොන්ගල් එකක්, මම එක use කරන අතරේ නිකමට වගේ තව කොච්චර time තියෙනවද කියලා check කරලා බැලුවා, එතකොට උන් මට එවපු එක තමයි ඔය අංක 01 එක කියලා මම දාලා තියෙන්නේ, ඊට තත්පර 45 විතර පස්සේ සිස්ටම් එකෙන් ඉබේම එන msg එක තමයි අංක 02 කියලා මම දාලා තියෙන්නේ,
01.
Name:
Number: 678
Content:
Your Prepaid Mobile Broadband package has 0HRS & 18MINS of browsing time left that will expire on 2014/05/09 08:40:26.
Time: 08/05/2014 15:32:43
02.
Name:
Number: DialogBB
Content:
Your Mobile Broadband pkg has 10mins of browsing time remaining. To renew, type KBB<space><package> & send to 678. If not you will be charged Rs 1/-+tax per MB.
Time: 08/05/2014 15:33:28
පලවෙනි එකේදි උන් මට එවනවා 0HRS & 18MINS of browsing time left කියලා, එතකොට හරියටම වෙලාව 15:32:43යි ඊට තත්පර 45කට පස්සෙ අපු දෙවෙනි එකේ තියෙන්නේ 10mins of browsing time remaining එතකොට හරියටම වෙලාව 15:33:28යි.
15:32:43ට 18 minයි
15:33:28ට 10 minයි
වෙලාවේ වෙනස තත්පර 45යි. අඩුවූ මිනිත්තු ප්‍රමාණය 8යි තත්පර වලින් ගත්තොත් 480යි.
ගතවුනේ තත්පර 45යි, ඒ තත්පර හතලිස් පහට විනාඩි 8කට වෙච්ච දෙයක් නැහැනෙ බන්. මුන් මේ වගේ කී දෙනෙකුට කරනවා ඇද්ද, මුගේ කාටද බන් හු*වන්න ඕනේ.