අපේ හෝටලේ මේ මාසේ ඩයලොග් වලට මාරු උනා. බිස්නස් සෙන්ටර් එක විතරක් ඩයලොග් වලට දැම්මා.. මේකේ සෙෂන් යුසේජ් එක බලන හැටි කවුරුහරි දන්නවද?