Dialog Customer care එකට කතා කරන්නේ කොහොමද ?

Nadun16

Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    Home Boardband එකට කතා කරා පට්ට වෙලාවක් හිටියා Answer කරන්නේ නෑ සිමා කර ඇත කියලා රෙකෝඩ් එකක් යනවා.

    ඊයේ රෑ ෆේස් බුක් පිටුවට කිව්වා Dialog එකේ No Reply.

    whatsApp යන්න නම් විදියක් නෑ උන්ගෙන් ගත්ත Dialog Blaze Phone එකේ බැටරිය සවුත්තු වෙලා උන් බැටරි එක දුන්නේ නෑ එක නිසා whatsApp යන්න මට Phone එකක් නෑ
     
    • Like
    Reactions: lasankandy

    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    app eka dagaena chat ekak danna.

    App එක Use කරන්න Smart Phone එකක් නෑ

    e mail thama
    ඔන්ලයින් චැට් එක?

    එල බලන්නම්. මාර කොම්පැනි මේවා සාමානයෙන් මොනවත් එතරම් දැනුමක් නැති කෙනක් කොහොමද Call එකක් ගන්නේ මෙහෙම කලාම
     
    • Like
    Reactions: lasankandy

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    App එක Use කරන්න Smart Phone එකක් නෑ




    එල බලන්නම්. මාර කොම්පැනි මේවා සාමානයෙන් මොනවත් එතරම් දැනුමක් නැති කෙනක් කොහොමද Call එකක් ගන්නේ මෙහෙම කලාම
    work from home ban
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    App එක Use කරන්න Smart Phone එකක් නෑ




    එල බලන්නම්. මාර කොම්පැනි මේවා සාමානයෙන් මොනවත් එතරම් දැනුමක් නැති කෙනක් කොහොමද Call එකක් ගන්නේ මෙහෙම කලාම

    ඔව් දවසම ලයින් එකේ ඉන්න ඕන බන් කෝල් වල ඉන්න ගියාම. ඕක ට්‍ර්‍යි කරලා බලපං. යට ලින්ක් එක.

    https://www.dialog.lk/browse/contac...MInom6v--N7QIVGsEWBR1uAwHyEAAYASABEgLLp_D_BwE