Dialog D2D චාජස් අඩු කරගන්න ක්රමයක් ??
මචන්ලා D2D චාජස් අඩු කරගන්න ක්රමයක් තියෙනවද? මම මුන්ගෙ සයිට් එකෙ බැලුව... ඒකෙ තියෙනව My10, Prepaid double වගෙ ඒව... ඒත් ඒ හැම එකකම outgoing විනාඩියට Rs. 1.00. මේ පැකේජ් මොකුත් ඇක්ටිවේට් නොකරත් normal prepaid package වලත් මේ ගානමනෙ (Rs. 1.00)... same price නම් අහවල් එකටද මේව තියෙන්නෙ? මුන්ගෙ website එක outdated ද?
http://www.dialog.lk/personal/mobile/rate-plans/super-savers/prepaid-double/
http://www.dialog.lk/personal/mobile/rate-plans/super-savers/my10/
D2D call cost එක අඩු කරගන්න තියෙන ස්පෙශල් ඔෆර්ස් එහෙම දන්නවනම් කියන්න...
(නම්බර් එකකට විතරක් ගාන අඩු උනාම ඇති.... )
thanks in advance for all...

Last edited: