Dialog D2D චාජස් අඩු කරගන්න ක්‍රමයක් ??

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
Dialog D2D චාජස් අඩු කරගන්න ක්‍රමයක් ??

මචන්ලා D2D චාජස් අඩු කරගන්න ක්‍රමයක් තියෙනවද? මම මුන්ගෙ සයිට් එකෙ බැලුව... ඒකෙ තියෙනව My10, Prepaid double වගෙ ඒව... ඒත් ඒ හැම එකකම outgoing විනාඩියට Rs. 1.00. මේ පැකේජ් මොකුත් ඇක්ටිවේට් නොකරත් normal prepaid package වලත් මේ ගානමනෙ (Rs. 1.00)... same price නම් අහවල් එකටද මේව තියෙන්නෙ? මුන්ගෙ website එක outdated ද?

http://www.dialog.lk/personal/mobile/rate-plans/super-savers/prepaid-double/
http://www.dialog.lk/personal/mobile/rate-plans/super-savers/my10/

D2D call cost එක අඩු කරගන්න තියෙන ස්පෙශල් ඔෆර්ස් එහෙම දන්නවනම් කියන්න...
(නම්බර් එකකට විතරක් ගාන අඩු උනාම ඇති.... )
thanks in advance for all...
 
Last edited:
ඔක තවත් අඩු උනොත් වෙන්නේ මිනිස්සු තවත් කාලකන්නි වෙලා කොල්ලො ඉබාගාතයො වෙලා රටට වැඩ කරන ශ්‍රම බලකායට කෙල වෙන එක. අපි මල් කැඩුවේ 90 ගනන්වල විනාඩියට රුපිඅය් 17 තියන කාලේ. සෙල්ටෙල් කියලා ඒ කාලේ තිබුනේ.. මම නම් කැමතියි ඔක තව ටිකක් වැඩි වෙනවා නම්, මොකද මේ රටට හෙනයක් ඔය ෆ්‍රී මිනිට්ස්...
 
highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
අපොයි;15964626 said:
ඔක තවත් අඩු උනොත් වෙන්නේ මිනිස්සු තවත් කාලකන්නි වෙලා කොල්ලො ඉබාගාතයො වෙලා රටට වැඩ කරන ශ්‍රම බලකායට කෙල වෙන එක. අපි මල් කැඩුවේ 90 ගනන්වල විනාඩියට රුපිඅය් 17 තියන කාලේ. සෙල්ටෙල් කියලා ඒ කාලේ තිබුනේ.. මම නම් කැමතියි ඔක තව ටිකක් වැඩි වෙනවා නම්, මොකද මේ රටට හෙනයක් ඔය ෆ්‍රී මිනිට්ස්...

pissu katha karanna epa ban... :angry::angry: ethakota mal kadanna gewal ugas thiyenna wenawa :P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි;15964626 said:
    ඔක තවත් අඩු උනොත් වෙන්නේ මිනිස්සු තවත් කාලකන්නි වෙලා කොල්ලො ඉබාගාතයො වෙලා රටට වැඩ කරන ශ්‍රම බලකායට කෙල වෙන එක. අපි මල් කැඩුවේ 90 ගනන්වල විනාඩියට රුපිඅය් 17 තියන කාලේ. සෙල්ටෙල් කියලා ඒ කාලේ තිබුනේ.. මම නම් කැමතියි ඔක තව ටිකක් වැඩි වෙනවා නම්, මොකද මේ රටට හෙනයක් ඔය ෆ්‍රී මිනිට්ස්...

    :yes::yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කලින් විනාඩියට Rs. 0.10. කපල් පැකේජ් තිබුණා,දැන් නම් තියනවද දන් නෑ
     
    pissu katha karanna epa ban... :angry::angry: ethakota mal kadanna gewal ugas thiyenna wenawa :P
    ලන්කාවේ අඩු කරන්න ඔනා දේවල් නෙමෙයි බන් අඩු වෙලා තියෙන්නේ.. ලූනු කිලො එකක් ගන්න ගානට ෆොන් එකෙන් පැයක් දෙකක් මල් කැඩුවැකි.. පාන් රාත්තලක් ගන්න සල්ලිවලින් මැසේජ් 100ක් විතර ගැහුවැකි.. ඉතින් නොකා නොබි ෆොන් කනේ ගහන් හිටපියව්..
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අපොයි;15964676 said:
    ලන්කාවේ අඩු කරන්න ඔනා දේවල් නෙමෙයි බන් අඩු වෙලා තියෙන්නේ.. ලූනු කිලො එකක් ගන්න ගානට ෆොන් එකෙන් පැයක් දෙකක් මල් කැඩුවැකි.. පාන් රාත්තලක් ගන්න සල්ලිවලින් මැසේජ් 100ක් විතර ගැහුවැකි.. ඉතින් නොකා නොබි ෆොන් කනේ ගහන් හිටපියව්..
    :yes::yes::rofl::rofl:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    KIT double තියෙන්නේ sms charges අඩුකරන්න විතරයි.. Pre-paid වල charges අඩුකරන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.. dialog එකෙන් කවදාවත් couple sim දෙන්නේත් නෑ..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    me scene eka mokakda machan? 100 package sim ekak aran ekata thawa sim ekak aran couple package ekak hadaganna puluwanda??
    issara mama blastar sim eke couple karala shatha.10 gane kata kara.
    100 kiyanne aluth package ekak,maseta rs100i/d2d 200min free...
    mama hithanne couple karanna puluwan athi/hariyatama danne ne:sorry:
    meva postpaid hode
     
    Last edited:

    Patta Buwaa

    Member
    Apr 5, 2013
    156
    3
    0
    Dialog eken danata kisima Package ekak denne na , Gasthu Adu....D2D Rs 1 , D2N Rs 2 , thamai...

    Oyata Calls Gannath puluwan onama network ekakata , Couple sim 2ka athara Voice calls , Sms , Video Calls Unlimited Free Couple eka gana Wistara ewwa...ona nam call ekak denna..

    072 - 165 20 20