Dialog Data වැඩි කරගමු.....

Apple Malli

Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    මමත් ඇහුවේ උන්ගෙන්..... මොකද ඕක auto update කරලා දෙන්න බැරි කියලා.....:angry::angry: උන් කියන්නනේ අපේ request එකක් නැතුව එහෙම කරන්න බැහැලු....:confused::confused:

    Data කපන එකක් නම් නිකන්ම අඩු කරලා දායි.....:rolleyes::rolleyes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මමත් ඇහුවේ උන්ගෙන්..... මොකද ඕක auto update කරලා දෙන්න බැරි කියලා.....:angry::angry: උන් කියන්නනේ අපේ request එකක් නැතුව එහෙම කරන්න බැහැලු....:confused::confused:

    Data කපන එකක් නම් නිකන්ම අඩු කරලා දායි.....:rolleyes::rolleyes:

    ගොටුකොළ හිඟන්නෝ උන් :lol::lol::lol:

    කතාකරලා වැඩිකරගනින් මචං :yes: