Dialog Time based Data Packages.

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා Dialog Time based Data Package එකක් dialog postpaid package එකකට දාගන්න බැරිද?

    රුපියල් 240 ක් දාලා දවස් 5කට ඇක්ටිව් කරගන්න තියෙන්නේ ඒක (Postpaid) පැකේජ්වලට දෙන්නේ නැද්ද බන්..

    Prepaid වලට විතරයිද බන් ඒක තියෙන්නේ?

    :confused::confused::confused:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Dialog time base දැන් වැඩක් නැ. Limit. Mobitel 3hr එක 75 යන්නේ. මන් 20-25 gb download කරන්වා 3hr එකෙන්.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Dialog time base දැන් වැඩක් නැ. Limit. Mobitel 3hr එක 75 යන්නේ. මන් 20-25 gb download කරන්වා 3hr එකෙන්.

    Tnx මචන්ලා ඔක්කොටම...

    මම දැනට ගෙදර පාවිච්චි කරන්නේ dialog wifi router එකක් ,


    Phone එකේත් ඩයලොග් පැකේජ් එකක් බන් තියෙන්නේ dialog mobile broadband එකක් පාවිච්චි කරනවා ඒත් බන් මගේ යාලුවෙක් dialog time based package එකක් දාගෙන පාවිච්චි කරනවා එච්චර ස්ලෝව් වෙන්නේ නෑලු..

    මටත් යූටියුබ් වීඩියෝ ටිකක් බලාගන්න විතරයි ඕනේ...

    දැනට තියෙන wifi router එකේ ඩේටා මදි බන් එහෙම බැලුවොත් ඒක GB ගාන වැඩි කරගන්නවට වඩා ලේසියි මෙහෙම එකක් පාවිච්චි කරනවා

    මොබිටෙල් හරි කමක් නෑ මාසෙට බිලක් එන එකක් නැතිව ඕන වෙලාවට පාවිච්චි කරන් පුලුවන් එකක්, ඒත් බන් එහෙම් උනොත් මට portable wifi router එකක් වත් ගන්න වෙනවා නේද බන් මේ වැඩේට...

    මොකද මේ සිම් එක අයින් කරලා තව සිම් එකක් දාන්න බෑ මට මේ පැකේජ් එක පාවිච්චි කරන්නත් ඕනේ...

    උපදෙසක් දියල්ලා...
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    dialog prepaid 4g thiyei bn eth ethin ubata athi weida dan na patta widiyata data kapanawa dialog mobitel nam shape

    Tnx.Machan.

    ඩයලොග් පෝස්ට්පේඩ් රවුටරයක් පාවිච්චි කරනවා බන් දැනට ඒත් ඒකේ GB ගාන වැඩි කරනවාට වඩා යාලුවා කියපු ව්දියට මේක ලාබයි..

    අනික මම හැමදාම පාවිච්චි කරන්නත් නෙමෙයි බන්, ඕනේ වෙලාවට දාගෙන් වීඩියෝ ටිකක් බලන්න සින්දුවක් අහන්න...

    මොකක් උනත් කාඩ් කනෙක්ශන් එකක් දාගන්න සිම් එකක් ගන්නවානම් ඒකට ඩිවයිස් එකකුත් එපැයි...

    දැනට ෆෝන් එකේ තියෙන පැකේජ් එක අයින් කරන්නත් බෑ..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඩයලොග්ලගෙ තිබ්බා 5 ggs 24h පැකේජ් එකක් ඒක බලන්න. ඩීටේල් නම් මට මතක නෑ.

    රව්ටර් එකක් ගන්න ඕනෙද කොහෙද ? :yes:

    5 GB නෙමෙයි බන් මම ඔය කියන ටයිම් බේස් එක අනිලිමිටඩ් දවස් 5කට ඇක්ටිව් කරගන්න් පුලුවන් GB 5 කින්ද කොහේද ස්පීඩ් ලිමිට් වෙනවා ඒකද උබ කියන්නේ?

    :confused::confused::confused::confused:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    5 GB නෙමෙයි බන් මම ඔය කියන ටයිම් බේස් එක අනිලිමිටඩ් දවස් 5කට ඇක්ටිව් කරගන්න් පුලුවන් GB 5 කින්ද කොහේද ස්පීඩ් ලිමිට් වෙනවා ඒකද උබ කියන්නේ?

    :confused::confused::confused::confused:

    නෑ නෑ 5 Gb තමා ෆෙන් . හැබැයි දවසයි තියෙන්නෙ . ඒ කියන්නෙ 23.59H