Data package ගැන

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කතාව 100% ඇත්ත. එත් අපේ රටේ ආන්ඩු අපී නිදිමරලා මැරිල ගියත් රටේ මිනිස්සු දිහා සානුකම්පිතව බලන එවුන් නෙවෙයි. රටේ ගොඩක් එවුන් මැරෙනවනම් මුන් මළමීනියයටත් බදු ගහයි වල දාන්න කලින්. මේවා TRC එකෙන් කොන්ට්‍රොල් කරන්න ඔනේ. TRC එකත් බලන්නේ අපිටම අරින්නයි. .ටෙලිකොම් කාරයින්ට බැනලත් වැඩක් නැහැ. බලන්න ආන්ඩුවෙන් දෑන් හැම සෙල් ටවර් එකකටම ලක්ශ 2 මාසෙකට බදු ගහනවා. කොහොමද අඩුවට ඉන්ටර්නෙට් දෙන්නේ

    ලක්ශ 2 kathawa dan kiyana kana danan hitiye na, ow slt ekata banala nam wadak na thama machan.
    ammapa meka trc ekata danenna mokak hari karamuda kattiya ekathu wela ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,390
    72,598
    113
    මාලඹේ

    ලක්ශ 2 kathawa dan kiyana kana danan hitiye na, ow slt ekata banala nam wadak na thama machan.
    ammapa meka trc ekata danenna mokak hari karamuda kattiya ekathu wela ?

    කට්ටිය යොජනා කරන දෙයකට මමනම් කැමතියි.
    පාරට බහින්න උනත් ඔන්න එනවා
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ඔය නයිට් ටයිම් ඩේටා ටික තියාගෙන එකෙන් භාගයක් හරි එනිටයිම් ඩේටා දුන්නනම් හරි. ඒත් ඕවා වෙන්නේ නැති වැඩ.

    අපිට මොකුත් කරන්න බැරිද බං මේකට

    :yes:

    Night Time 30 GB තියනම්
    Night Time ඕනේ නැති කෙනෙක්ට ඒක Day Time 15 GB කරලවත් දෙන්න පුළුවන් නම්

    ඔව් අඩුමගානෙ daytime ඉවරඋනොත් night dataවලින් පාවිච්චි කරන්නවත් ක්‍රමයක් නෑනෙ

    night time ehmma ithurui :(

    නයිට් ටයිම් කියලා මාසෙටම දෙන ගන. උදේ හයට නැගිටලා අටවෙනකන් මාසේ ඩවුන්ලෝඩ් කරකො.. .ඉවරනේ. ඩේලි බලන ශෝව් ටික උදේට වැඩට යන්න කලින් ඩවුන්ලෝඩ් කරපංකෝ. ඉවරනේ.. 8වෙනකන් තියෙනවනේ. නයිට් කියලා නිදිමරාගෙන ඉන්න ඕනේ නැහැනේ මාසෙම.

    ඕව කර කර ඉන්න බෑනෙ බං උදේට
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    yako night time data walin thamai mona magulak hari download karagannath puluwan tikak wadi speed eken. mata nam wasi day/night bedala dena eka.

    මෙහෙමනෙ අපිට මොකක්හරි ඩවුන්ලෝඩ් කරගන්න ඕන උනා කියමු...එතකොට daytime ඉවරයිනං රෑ 12 වෙනකං ඉන්න ඕන ඒක කරගන්න...

    හැමොම ඩවුන්ලොඩ් මානසිකත්වයේ අය නෙවෙයි බන්.
    ඔන එකයි නැති එකයි ඔක්කොම ඩවුන්ලොඩ් කරලා හාර්ඩ් එක පුරවගන්න කැමති නැහැ ගොඩක් අය. ඒ වෙලාවට ඔන්ලයින් බැලුවා වැඩේ ඉවරයි.

    ඔව් බං හැමවෙලේම ඩවුන්ලෝඩ් කර කර හිටියම සම්පූර්ණ හාඩ් ඩිස්ක් එක පිරිල ඉඩ මදිවෙනවා

    ow ban, mama oka danna hama thanama katha karanawa, oka aththatama rate pradhana prashnayak nounata wakrakarawa loku prashnayak.....

    ඇත්ත කතාව බං...ඕක තේරෙන්නෑ අපේ මිනිස්සුන්ට :(:(

    fiber nam mokata speed check karanawadha?:lol:
    adumagaane fiber nam 120 gb wath dhenna one

    fiber connection එකෙත් ඩේටා ලිමිට් එක පැන්නම ස්ලෝ කරනව නේද 64kbps :lol::lol::lol:

    120 neme ban ape gedetta dawata 60i rata 90, unge hithe api wawlokiyala da danne na :(

    :growl::growl:

    කතාව 100% ඇත්ත. එත් අපේ රටේ ආන්ඩු අපී නිදිමරලා මැරිල ගියත් රටේ මිනිස්සු දිහා සානුකම්පිතව බලන එවුන් නෙවෙයි. රටේ ගොඩක් එවුන් මැරෙනවනම් මුන් මළමීනියයටත් බදු ගහයි වල දාන්න කලින්. මේවා TRC එකෙන් කොන්ට්‍රොල් කරන්න ඔනේ. TRC එකත් බලන්නේ අපිටම අරින්නයි. .ටෙලිකොම් කාරයින්ට බැනලත් වැඩක් නැහැ. බලන්න ආන්ඩුවෙන් දෑන් හැම සෙල් ටවර් එකකටම ලක්ශ 2 මාසෙකට බදු ගහනවා. කොහොමද අඩුවට ඉන්ටර්නෙට් දෙන්නේ

    :(:(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    කතාව 100% ඇත්ත. එත් අපේ රටේ ආන්ඩු අපී නිදිමරලා මැරිල ගියත් රටේ මිනිස්සු දිහා සානුකම්පිතව බලන එවුන් නෙවෙයි. රටේ ගොඩක් එවුන් මැරෙනවනම් මුන් මළමීනියයටත් බදු ගහයි වල දාන්න කලින්. මේවා TRC එකෙන් කොන්ට්‍රොල් කරන්න ඔනේ. TRC එකත් බලන්නේ අපිටම අරින්නයි. .ටෙලිකොම් කාරයින්ට බැනලත් වැඩක් නැහැ. බලන්න ආන්ඩුවෙන් දෑන් හැම සෙල් ටවර් එකකටම ලක්ශ 2 මාසෙකට බදු ගහනවා. කොහොමද අඩුවට ඉන්ටර්නෙට් දෙන්නේ

    mobile data charges onee rataka wadi ne bng, mobile towers wadak na itin
    home broad band connection ekak wath aduwata denne na ne :(
    wadak na kohomath itin, 2025 ta kalin wath meka ain kaloth hodai, issara calls walatath me cene eka tibba ne SLT, ra 9n da 10n da passe katha karanawa nam charge eka adui cene ekak
    eh wage mekath nathi unoth hodai :(
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    mobile data charges onee rataka wadi ne bng, mobile towers wadak na itin
    home broad band connection ekak wath aduwata denne na ne :(
    wadak na kohomath itin, 2025 ta kalin wath meka ain kaloth hodai, issara calls walatath me cene eka tibba ne SLT, ra 9n da 10n da passe katha karanawa nam charge eka adui cene ekak
    eh wage mekath nathi unoth hodai :(

    Indiaweth na bn ohoma day night kiyala ekak :no::no:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ලංකාවෙ තියෙන්න අම්මට හුකන ඉන්ටනෙට්.යකෝ අපි සල්ලි ගෙවල අපිට ඕන විදිහට ඉන්ටනෙට් යන්න බෑනෙ.රෑ දවල් දෙකට කඩල දෙන්නෙ trc මහ එකාගෙ අම්මට හුකවන්ඩද දන්නෑ :frown:
     
    • Like
    Reactions: 2osama

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නයිට් ටයිම් කියලා මාසෙටම දෙන ගන. උදේ හයට නැගිටලා අටවෙනකන් මාසේ ඩවුන්ලෝඩ් කරකො.. .ඉවරනේ. ඩේලි බලන ශෝව් ටික උදේට වැඩට යන්න කලින් ඩවුන්ලෝඩ් කරපංකෝ. ඉවරනේ.. 8වෙනකන් තියෙනවනේ. නයිට් කියලා නිදිමරාගෙන ඉන්න ඕනේ නැහැනේ මාසෙම.

    Ude pandara yudde asse koheda ban mewata welawak?