Dialog directory

Aruna1234321

Member
Jun 30, 2015
2
0
0
lankawe Dialog number ekaka details dana ganna widihak thiyenawada? Address eka wage details. Dana ganna puluwan nam kohomada widiha kiyala kiyanna puluwanda kaata hari.
Thank you!
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ඩයලොග් එකට ගිහින් ඒ නම්බර් එකර රු. 100ක් ගෙවපන්.
    එතකොට බිල් එකේ නම එනවා.

    සමහර විට නම කන්ෆර්ම් කරගන්න ඒකි සිස්ටම් එකෙන් බලලා අහයි නම xxxx නේද කියලා. ආ...නෑ නේ කියලා ඒ නම අහගන රු. 100ත් අර ආපහු වරෙන් :D:D:D
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,239
    339
    83
    lol
    cH4MJHmFf685a.gif
     
    ඩයලොග් එකට ගිහින් ඒ නම්බර් එකර රු. 100ක් ගෙවපන්.
    එතකොට බිල් එකේ නම එනවා.

    සමහර විට නම කන්ෆර්ම් කරගන්න ඒකි සිස්ටම් එකෙන් බලලා අහයි නම xxxx නේද කියලා. ආ...නෑ නේ කියලා ඒ නම අහගන රු. 100ත් අර ආපහු වරෙන් :D:D:D

    ehemath puluwanda :P :P