DIALOG DONGLE HELP !!!

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    dongle-avurudu-offer.jpg

    අද මම මේ Dongle එකක් ගත්තා මගේ පරණ connection එකටම :yes: එකට මම 1825 ක advance payment එකක් කලා... එත් ඒ 1825 අඩු කරලා පෙන්නන්නේ නෑ නේ.... :baffled::baffled:
    කවුරු හරි මේක ගැන දන්නවදෝ ???? :eek::eek: